Menu Close

Month: May 2017

සහන සේවා වල යෙදෙන දයාබර ඔබ වෙනුවෙනි… ආපදා ආශ්‍රිත ආතතියෙන් මිදෙමු…

ගංවතුර ගම් බිම් යට කරමින් ගලා ගොස් තිබේ. ජීවිත සිය ගනනක් ද, මිල කල නොහැකි තරම් දේපල ද සැඩ පහරට හසුවිය. මියැදෙමින් සිටින ජීවිත එකින්…

සමාජ ජාල ඇත්තටම අවුල්ද?

අද ෆේස්බුක් ගිනුමක් නැතිකෙනෙක් බෙහෙතකටවත් හොයාගන්න අමාරුයි. මේ බ්ලොග් එක කියවන ඔය ඇත්තොනම් ඊටත් එහා ගිය නානාප්‍රකාර සමාජ ජාල ගොඩක ඉන්නව ඇති. දෙයක් ප්‍රචලිත වෙන්න…

ADSL ROUTER CONFIGURATION කරන හැටි.

ගොඩක් කට්ටිය අහල එවල තිබුන ADSL ROUTER එකක් CONFIGURATION  කරගන්නේ කියල මම අද ඔබට එම පාඩම් මාලාවක් ආරම්භ කරනවා..ඔයාලට WIFI ක්‍රමයට පරිගණක කීපයක් සෙට් කරගෙන…

ථෙරි ගාථා තික නිපාතෝ 3.2 45 – 47

උත්තමා තෙරණිය ගේ ගාථා.බුදු සමිඳාණන් තමයි අමා නිවනට පමුණුවන මේ සප්ත බොජ්ඣ ංග ධර්මයන් වඳාලෙ. මං ඒවා ඔක්කොම  ඒ විධිහටම අනුගමනය කලා.මං කැමති විදිහට  ශූන්යතා…

අපට හුප්පේ!

මල් යටට යාවේකළු ගල් ජලයෙ පාවේගොළුවන් කතාවේඅඳ අයත් ටෙලි සුවයෙ නෑවේ හොර මැර තක්කඩින්ඉහළය කිවොත් ලුහුඬින්දුරුවල අපෙ හඬින්අවදි වෙති ටින් එකේ සාඩින් බුදු බණට හුරුවායහපත…

සසර පුරා අපි අපේ

හායිහායි….කොහොමද?මම නම් හොදින් කොහොමද ඔයාටමමත් හොදින් ඉතින් කවුද මේ ලස්සන කෙල්ල චැට් කරන්න පටන් ගන්නකොටම බොරැ වලින් පටන් ගන්න එපා අය්යා.මම ලස්සන නැ කියලා මම…

දානේ….

මේ වෙසක් මාසේ පිං කරගන්න ඕනෑ. පිං කරන හොඳම ක්‍රමේ නං දාන දීම. ගෙදරක සාංඝික දානයක් දෙනවා කියන්නේ තව ඉඩමක් ඇරං ගෙදරක් හදන්න තරං වියදං…

වර්ජන වර්ජන

මචන් සදෙව් ලබන සතියේ අන්තයේ  අපි නුවර එලි පැත්තේ එන්න හිතාන ඉන්නවා.. නවතින්න හොද තැනක් බුක් කරලා දෙන්න බැරිද? නුවන් උබට පිස්සුද බන්. මේ සාගරයක්…

රුධිර පරීක්ෂණ හරහා ඒඩ්ස් බෝ කිරීම

ලෝකයේ වෛද්‍ය විද්‍යාව කොයි තරම් දියුණු වුණත් සමහර රෝග වලට ප්‍රතිකාර හොයාගන්න වෛද්‍ය විද්‍යාවට තවමත් හැකියාව ලැබිල නැහැ. ඒ විදියට ප්‍රතිකාර හොයාගන්න බැරි වුණ එක…

අල්පේච්ඡතාව

හිස්‌ අහසේ සරණ විහඟෙක්‌ සේ භික්‍ෂුව බහු භාණ්‌ඩික නොවිය යුතුයි. යම් දිසාවකට යන කල්හි පාසිවුරු, ඇතිරිලි, තෙල්, සකුරු ආදී බොහෝ උපකරණ පොදි බැද මිනිසුන් ලවා…

•සිව් සක සිහිනය

“ජීවිතයේ බර අදින්න… රෝද දෙකට උදව් වෙන්න…” මෙතුවක් කල් අපි දෙන්නගෙජිවන බර කරට අරන්ඇද්ද නුඹට උදව් වෙන්නඔන්න තවත් කෙනෙක් ඇවිත් හතර රෝද වලටත් බැරිමහ බර…

ආරෝග්යා පරම අලාභා… 3

ආරෝග්යා පරම අලාභා…1 ආරෝග්යා පරම අලාභා…2 බොරැල්ල කිව්වම ගොඩක් දෙනෙක්ට මතක් වෙන්නේ බොරැල්ල කනත්ත.බොරැල්ල කනත්ත එච්චර ප්‍රසිද්ධ ඔය ලොකු ලොකු ඩෑල් මැරුණම ගෙනල්ල වලලන හින්දයි.ජීවත්…

ගුවන් විදුලිය හෙවත් Air Electricity – 3

ගෙදර මිනිහ බීල ඇවිල්ල රණ්ඩු කරද්දි ගෙදර ගෑනිගෙ දත් එකිං එක අඩුවෙනව වගේ කලක් යද්දි අපේ තාත්තගෙ අඩන්තේට්ටං හිංදා රේඩිවේකෙ කෑලිත් අඩුවුනා. මාසෙකට දෙතුං පාරක්…