Menu Close

Month: March 2017

සිංහල බ්ලොගර්සලා තුට්ටු දෙකට විකීණීම

ඔන්න ඒකත් කම්මුතු කළා. කිව්ව නාහන ගුරු ඉහළ ගියොත් ඉහළ- පහළ ගියොත් පහළ කියන්නැහෙ 2016 නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙල වෝටර්ස් එජ් හෝටලේ බෝල් රූම් එකේදි…

බ්ලොග් සම්මාන දෙන හා ගන්නා පකීර්ලාට

බ්ලොග් සම්මාන දෙන හා ගන්නා පකීර්ලාට තරුණ බ්ලොග්කරුවෙක් තමන්ගේ ෆේස්බුක් ගිණුමේ කළ අභියෝගය. ++++++++++++++++++++++++++++ Pamuditha Zen Anjana feeling amused . 1. මේ ඉස්ටේටස් එක දාන්නේ මාත්…

Depression ද? අපි කතා කරමු…

ඊයෙ නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල බොහොම උත්කර්ෂවත් විදියට පැවැත්වුණා. පොදු කතාබහේදිත්, පෞද්ගලිකව මටත් ඒ ගැන එක එක විදියෙ විවේචන තිබුණත් කිසියම් නිර්මාණයක් ඇගයීමට ලක්…

සදානන්දය

සදානන්දය ද මේ………………..‍දැවෙන සුසුමන් ගෙනෙන්නේ….උත්තරීතර පෙමද මේනෙතඟ කඳුලින් පුරන්නේ…… නන්දනීයයි සිතුන දේසන්තාපයෙන් පෙලෙන්නේ….උන්මාදනීය වූ……………………වදන් මුනිවත රකින්නේ………. පවන රළු වී ඇදෙන වේගෙටකිසිත් නැහැ මග රැඳෙන්නේපවන කිසිදා…

අසුන්දරද මේ තරමට

අසුන්දරද මේ තරමටසුන්දරත්වයේ ඇතුලතදැවටුවාම දේදුන්නකවැහි වළාකුලක්….වැහි වළාකුලක්.. නිමේශයද අසුරු සැනදසුන්දරත්වයේ කාලයතණපත මත රැඳී සිටිනසීත පිණි බිඳක්…සීත පිණි බිඳක්….. කඨොර පොලොව හඬාවීදමහාමේඝයෙන් තෙමුනමසප්ත මහා සයුරු පවාඋසුලන…

මන්දාරම

මන්දාරම මෙන් අඳුරුයිඒත් නෑනෙ වහින්නේ………අන්ධකාරයට මෙතරම්ඇයි නුඹ පෙම් කරන්නේ….. වළාවකට වැසී තිබෙනතෙක් සඳ නැහැ පෙනෙන්නේවැසී තිබෙන තුරු නුඹ සිතකෙලෙස කුකුස නිවෙන්නේ… වදන් වලින් තනන රුසිරුඅරුමෝසම…

පියෙන් පියට සඳ දිය විත්

පියෙන් පියට සඳ දිය විත්සිඳ ඝණඳුරු පවස……….සිරිසඳ ලෙස සඳ ඇවිදින්අවුලා මිණි තොරණ….මත් ගිජිඳුන් කන්තල දුන්පවනින් බඳු සුළඟ…….රහසින් විත් කරතත් හෙළිසසරෙහි පෙර වරුන…….. වාතලයෙහි රැව්දෙනවාතාමත් හඬ…

කෙලෙස ගනිමිද සඳ මිදුලටම

බලා උන්නෙමි දිහා සඳ දෙසකලාවම සොලොසක් පුරා…..විත් අමාවක නතර වී යලිසක්මනේ නියතය දිහා….. පුරපසයි අවපසයි අභියසනුඹත් අවරින් බැස ගියානතර වීමක් නොමැති ගමනක්පුරා විශ්වයෙ පැතිරිලා……. කෙලෙස…

මගේ සඳ මට දෙන්න

මගේ සඳ මට දෙන්න තරු පොකුරු ඔබ ගන්න සඳ සිසිල මගෙ වෙන්නසැනකෙලිය ඔබ ගන්න…හදේ කොතැනක වුවදදුකඳුරට සඳ එන්න……පිනි පොදක තැවරෙනානිමල බව ගෙන දෙන්න… ඇති වෙවී…

චන්ද කිණ්ණරාවී

සොවින් තැවෙන වළාකුලකඉකිබිඳිනා පොදවැස්සේඅනේ පහණ නිවා දමාකොහි ගියේද සඳ සාවී…චන්ද කිණ්ණරාවී………… නෙතඟ බැලුම් හකුළාගෙනසක්මන් මළුවේ නතරවසුළං රොදක තනිවම සෙලවෙයිසඳළුතලාවේ සළු තිර……. ගිරි මුදුනක වාඩි වෙලාසුසුම්…

තාමත් කිසිවක් සොයා ඇවිදිමින්…වටමළුවේ

පාට ගනන් කර තරු අහුලනවාසීත සොමි රැසින් සඳ වෙවුලනවාහිමගිර මුදුනෙත් හිරු ඇවිලෙනවාකිම තාමත්…. අපි… අපව සොයනවා… බිඳෙන බිඳෙන විට කැණිමඬලේදඬු යාකරනා….වඩුවා ගේ ඇතුලේ…අපි දින ගනිමින්…

නුඹ මා අතර අහසත් පොලොවත් දුරය..

පෙර ජාතී කල හින්දද අකුසලයමඟ හැර නොහැකි ලෙස එන්නේ මේ දුකය..යායුතු මඟද ඉමකොන නැති දිසාවයනුඹ මා අතර අහසත් පොලොවත් දුරය.. පීදුනු මල් මිට මිට ගානේ…

සුලං දහර ගිලන් වගෙයි

සුලං දහර ගිලන් වගෙයිදරාගන්න බැහැ සීතලපාලු නිසල අඩසඳ එළියේ….ඒ සඳ එළියද හිම කැට සේඇඟේ වෙලෙන්නේ….. වෙනදා සිලිසිලිය නැගූබෝ පත් අද සැලෙයි සැලෙයිමාරුතයක් ලග එන බවනෙවෙද…

මහ මුහුද ගොඩ ගලාවී

තැවරෙනා පිනිස මොහොතක්නුඹට අතවනා…………..ලංවෙලා හිඳිනු පිනිසත්සිහින රෑ ගෙනා………….. පිනි බිඳක ගලන සිසිලක්නිතර සිහිවෙනා………..එ සිසිල සිහින කෙතරම්කලක් පවතිනා………… නැග නැග මුදුනත හිමගිරි පව්වටජයගෙන යන්නට මරණය දැක…

සෝවියට් දේශයේ මිනිසත්කම

ඊයේ දින මහවැලි කේන්ද්‍ර්‍රයේ පැවති රවී සිරිවර්ධනගේ “ඉවුරු දෑලට එන්න” ගේය සරණිය එළි දැක්වීමේ උළෙලේ දී ප්‍රවීණ කිවි රත්න ශ්‍රී විජේසිංහයෝ වටිනා කතාවක් ගෙන හැර…

Huකමුද ?-500 දෙන්නම්

“හුකමුද-500 දෙන්නම්”මේ වැඩිහිටි යෝජනාවක් වගේ පෙනෙන අඩුහිටි එකක්.කොටින්ම ඉස්කෝලෙ 10 පංතියෙ පිරිමි ශිෂ්‍යයෙක් ගැහැනු ශිෂ්‍යාවන්ට කරන යෝජනාවක්.සමහරු සදාචාරසම්පන්නව මේ මුල් වචනෙ කියවල නැට්ට කෙලිං කරගන්න…

අපි ඒකටත් විරුද්ධයි-හැබැයි සටන පස්සෙ

අද දවසේ අයිටම් එක වෙලා තියෙන්නේ  සයිටම් එකය. සයිටම් අහෝසි කරන්නට විරු සිසුවන් එක්ක දොස්තරලා දිවි හිමියෙන් සටන් කරන්නට ප්‍රතිඥා දී ඇත. ඒ කියන්නේ මරා…

හිස් කඩදාසියකි මා දිවිය

හිස් කඩදාසියකි මා දිවිය රැඳිණි එය හිස් කඩදාසියක් ලෙසටම යම් දෙයක් ලියැවිණිද ඒ මත මැකිණි ඒවා කඳුළු සමගින එක් සුළං රැල්ලක් හමා විත් කුසුම් ගිලිහී වැටිණි…

කුමට හඬනුද මේ (ආරාධනා චිත්‍රපටයෙන්)

මේ බලාපොරොත්තු විරහිතබව ඔබේ හැරෙනු ඇත අපේක්ෂා බවට එක් දිනෙක… කුමට හඬනුද මේ, කුමක් සිදු වූවද සඵල වනු ඇත ඔබ යැදුම, ඉතින් හඬනුය කිමට මැටියෙන්…

Touch Screen නැති Laptop වලට Touch Screen, Smart Phone වලටද භාවිතා කළ හැකි කුඩා ප්‍රක්‍ෂේපන යන්ත්‍ර යනාදී ඔබ සතු කර ගන්නට කැමති තවත් අළුත්ම Gadget කිහිපයක් ගැනයි මේ…

මාතෘකාවේ කියුවා වගේම ප්‍රයෝජනවත් වගේම සිත සතුටු කරන නවතම උපකරන කිහිපයක් ගැන තමයි මේ පෙන්වන්නට යන්නේ. ලංකාවේදී මිලයට ගන්නට ඇතැම් විට නොහැකි වුනත් අන්තර්ජාලය හරහා…