Menu Close

Month: February 2017

එපා යලි නික්මෙන්න හිත් අහස පාළු කර

කවිකාර හිතක් ලඟින් ආදරෙන් දොඩන්නටවරැ ගනන් ගීගැයුවා හිතේ තනි මකන්නටඉසිඹුවෙන් ගිම් නිවා හිතේ දුක තුනිකොටපෙම් මැඳුරැ ඉඳිවුනා ආදරෙන් නුඹ නමට සඳතරැත් හිනැහිලා නිවාලන ගිණි කතරජිවිතේ…

කදෝකිමි හදවතකි…

නිවි නිවී දිලෙනතාරුකා අඳුරක ගිලීකදෝකිමි දහසක් එළි මැදමතකයන් පා කර හරින්නෙමිඉන්ද්‍රජාල ස්වප්නයක තනිවීකඩා හැලෙන තරුවක් සොයාහද මතට පතිත වන්නට හරිමිප්‍රේමයත් පතිත වීමකැයිසිත සිතා සැනහෙමිමැවි මැවී…

සාක්කුවේ දමාගෙන යා හැකි නවතම බහුකාර්යය උපකරණ කිහිපයක්

මේ මාතෘකාව කියවූ සැනින් ඔබගේ මතකයට නිරායාසයෙන්ම එන්නේ Swiss Army Knife උපකරණයයි. පළමුවෙන්ම එය සාදන්නේ කෙසේදැයි දැනගනිමු. මෙම උපකරණය ගත්විට ස්විට්සර්ලන්තයේ වසර 130 ගණනක ඉතිහාසයකින්…

ඔබගේ අත්අකුරු පවා පරිගණකය සොරා ගෙන ඇති බව ඔබ දන්නේද?

පරිගණකය ආශ්‍රයෙන් අද කොතරම් ලියකියවිලි සකස් කෙරුනත් අත් අකුරුවලින් ලියනා ලිපි ලේඛන වල ඇති ජීවභාවය සොරාගන්නට තවම හැකිව නැතිබව මා බොහොවිට දැක තිබෙන අතර ඔබට…