Menu Close

ත්‍රිමාණ දෘෂ්ටි මායා. (3D Optical Illusions)

මේ පින්තූරෙ මම මුලින් දැක්කෙ 1995 වගේ කාලෙදි. මම පොඩියි. හැමෝම කිව්ව ලස්සන බුදු රූපයක් පේනව කියල. ඒත් මට පෙනුනෙම නෑ. අවුරුදු ගානක් තිස්සෙ මම මේ පින්තූරයක් දැක්‍ක ගමන් අැස් පිය නොහෙලා බලන් ඉන්නව දැන් පෙනේවි දැන් පෙනේවි කියල. සමහරු කිව්‍ව පව් කාරයොන්ට පේන්නෙ නෑ කියල. මේ විදියට අවුරුදු විස්සකට පස්සෙ ඔන්න මට පෙනුනා මේ දෘෂ්ටි මායාව මගේ ලැප්ටොප්  එකෙන් මේ රූපෙ බලනකොට. මන් තාමත් දන්න‍ෙ නෑ ඇයි

%d bloggers like this: