Menu Close

නව වසර තාක්ෂණික දැනුමින් සපිරුණු නව වසරක් වේවා..

 වසර ගණනාවක් තිස්සේ හෙටදින තාක්ෂණික ආයතනය ඔබ වෙත ලබා දුන් තාෂණික දැනුම අති විශාලය.සිංහල වෙබ් අඩවියකින් කිසිඳු තැනකින් සොයා ගත නොහැකි මාහා දැනුම් සම්භාරයක් අපි ඔබට ලබා දී ඇත්තෙමු.අපගේ සහෝදර අනික් තාක්ෂණික වෙබ් අඩවිය වන TECHZONE LANKA වෙබ් අඩවිය වෙතද දහස් ගණනක් දෙනා ලියාපදිංචි වී

සිටිති.හෙටදින ලෝකයේ නව තාක්ෂණික දැනුම හා ඔබට නවතම තාක්ෂණික පාඩම් මාලා රැසක් ලබා දීමට අප මෙම නව වසරේ සුදානම් කර ඇත.මෙම පණිවිඩය ඔබේ සියලු හිතමිතුරන් වෙත දන්වන්න.ඔබට ජය!
හෙටදින ඇඩ්මින්..

%d bloggers like this: