Menu Close

Arduino ප්‍රෝග්‍රෑම් පාඩම් මාලාව 07

  කලින් පාඩම් වලින් අප Arduino ප්‍රෝග්‍රෑම් සඳහා අවශ්‍යවන උපාංග ගැන කතා කළා ඔබට මතක ඇති.එම ලිපි ටික ඔක්කොම බලන්න. කරන ක්‍රමය  මෙතන ඉඳන්ම අල්ල ගත්තොත් අමාරු වෙන්නෙ නෑ. කලින් Arduino ගැන හැඳින්වීමක් හා එය ලබා ගන්නෙ කොහොමද කියලත් කියල දුන්න…ඔයාල දන්නවා පරිගණකයට යම් දෘඩාංගයක් සවිකළ විට එම දෘඩාංගයට ගැලපෙන drivers ස්ථාපනය කරන්න ඕන බව.Arduino ප්‍රෝග්‍රෑම් සඳහා භාවිතා කරන Arduino Arduino Software
Download කරගන්න එක අද අපි සලකා බලමු.
Download the Arduino Software

1.Windows Installer කිරීමට මෙතනින් ගොස් ලැබෙන පිටුවෙන් JUST DOWNLOAD යන්න ක්ලික් කරන්න.
2.Windows ZIP file (for non-administrator install)කිරීමට මෙතනින් ගොස් ලැබෙන පිටුවෙන් JUST DOWNLOAD යන්න ක්ලික් කරන්න.
%d bloggers like this: