Menu Close

Month: September 2016

ඒ නැවතුන දවසට

කෙල්ලක් ඇහුවොත්කෙල්ලෙක් ගැනකියන්නට නෑ මොකුත් කෙල්ලක්සුන්දරදපොත්වල චරිත තරම්බ්ලොග් පොස්ට් වල කතා තරම් නැත්නම් කෙල්ලක්කාමුක ද ලීක් වෙන වීඩියෝ තරම්නැත්නම්ලියවිලා තියන කාමුක කතා තරම් ආකර් ෂණයආරක්ශාවලිංගිකත්වයසවංදීමනැත්නම්…

වෙනස ඔබ ම වන්න…. (Be the Change)

“වෙනස” බොහෝ දෙනා ගේ මුවග නිතර රැව් දෙන වචනයකි. “ක්‍රමය” වෙනස් විය යුතු යැයි ඇතැමෙක් තර්ක කරති. “වෙනස” සැප දැයි අසන්නෝ ද බොහෝ ය. “වෙනස්”  දෙයක් කරන්නට…

අතීත මතකයක පහර

ලැප් එක අරගෙන මෙන්න මේ කියන තැනට නැ කියන තැනට ඇත්තටම කීවොත් මන් මේ දැනටමත් ඉන්න තැනට ආවාම දෙයක් සිද්ද වෙනවා.අතරමන් කරපු අසාධාරණයට ලක් කරපු…

නුඹ නටඹුන් නුවරක් වී

හෙමින් …..හෙමින්….හෙමින්…හෙමින්….දුහුලැල් සළුවක් සේඇඟේ එතෙන පවන් රොදේ…..නුඹ සිහි කරවා….යයි………නුඹ ගිය සේමා………………..සඳකඩ පහනක් මත්තේ දෙපා තබයි නුඹ හෙමිහිටලියවැල් පෑගී නොරිදුනු හංස පංති බලා හිඳියි……මුරගල් නැගුනා සේ…

නුඹ නැතිදා රැය දිගයි

ඔබ සරා සදිසි වතයිපුන්සඳ පෝදා වගෙයිමම අමාවකට රැයයිඒ රැය පුරාම දුකයිකණාමැදිරි එළි පමණක් ගේ පුරාම දුවයිනින්ද නොමැති රැය බිඳෙන්න කල්ප ගනන් ගෙවෙයිනුඹ අහස පුරා හිඳයි…

සිඹිනවද බිම් මල්…

බිමෙහි වැතිරී දසත වැලපීසොයනවද නුඹ මල්..බිමෙහි දසඅත දුකෙන් සැතපීසිඹිනවද බිම් මල්…හිසට ඉහලින් අහස පිරිමැදදිලෙනවා තරු මල්..දසත විසිරුනු පෙති ගොඩක් මෙනිපෙනෙනවා පරමල්..උපන් නූපන් කැකුළු කොඳ මල්පිපෙනවා…

අහස පොලොව එක්වේවිද මතු කාලේ…..

දෑල වෙනස් උස්මිටි කම් ඇතුවාටබෝ සේ උතුම් සෙනෙහස් ගඟ ගැලුවාම…පාට බොරළු නිල්මිනි යැයි දුටුවාමදෑලවරක ඇදෙනා ගග සුමිහිරිද…………..කැලේ තිබෙන කොයි ඒවත් රසය එදාදෙනුවර ඇති සල්පිල් ලග…

දේදුණු…..

ලහිරු කිරණට මැදිවවැටෙන වැස්සට හසුවඈත කදු නිම්නයකසෙමෙන් මතු වෙන්නේය ලපටි අත් ඔසවානඅහස දෙස බලාගෙනහඩ නගන ළමා සිත්තුටින් පුරවන්නේය විරසකව වෙන් වෙන්වදෙපසකට නෙත් යොමනතුරුණු නෙත් යුග…