Menu Close

Month: August 2016

.NET Frame work for Windows 8 and Windows 8.1 .නෙට් ප්‍රශ්නෙට විසදුම

කොහොමද කටිටියට.. ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා. අද කියන්න යන්නේ Windows 8 / 8.1 පාවිච්චි කරන අයට එන ගැටලුවක් ගැන. මේක දාන්න ඕනි කියලා හිතුනේ…

XAMPP එකේ Apache service එක වැඩ නැද්ද ‍| Fix XAMPP Apache service not starting

කොහොමද කට්ටියට ගොඩ කාලෙකින් දිනපොත පැත්තේ එන්න උනේ කට්ටියම හොදින් ඇති කියලා හිතනවා. අද කියන්න යන්නේ XAMPP එකේ Apache service එක වැඩ කරන්නේ නැති එක හදාගන්නෙ…

මල් සිටුවීම තහනම් කිරීම…

ටිකක් දිග පෝස්ට් එකක් නිසා කොටස් දෙකකට කඩලා ලියන්න හිතුවෙ. ඒත් පළවෙනි කොටස විතරක් දාපුවාම මේක මොන විකාරයක් ද කියල කීප දෙනෙකුටම හිතිල තිබුණා. ඒ…

මිනිසා හා ආගාධය

9ඡායාරූපය අන්තර්ජාලයෙනි.) මිනිසා සිටින්නේ ආගාධ තුලය.ඒ ආගාධ බහුවිධ ආකාර ගනී.ඒ ආකාරයන් තීරනය වන්නේ පුද්ගලයාගේ සාමාජීය බලපෑම මතය.එසේ නම් සාමාජීය බලපෑමක් එල්ල නොවන පුද්ගලයින් සිටිය යුතුය.ඔව්,ඔවුන්…

දින පොතකි මුහුණු පොත පිටු කැඩී විසිරෙච්ච……

පරිගණක තිරය මතතාරුකා විසිරිච්චට්‍රයිඩැක්ස් මල් සමඟතවත් මල් පීදිච්චමුහුණු පොත් පිටු පුරාආදරේ ඉතිරිච්චනුඹේ කවි හිත ගාවපාළුවක් නොදැනිච්චහිරු ඇවිත් යන තුරුමනිනව්වක් නැතිවෙච්චඅපේ ලොව අපි දෙදෙනවිතරක්ම තනිවෙච්චඔන්ලයින් ප්‍රේමයකඅපේ…

ගණිකාවෘර්තිය නීතිගත කළ නොහැකිද?

ලිංගිකත්වය ලොව සෑම  මිනිසෙකුටම වැදගත් වන්නා වූ දෙයකි.ඔවුනොවුන් දෙපිරිසක්, තුන් පිරිසක් ලෙස බෙදා වෙන්කරන්නේ මේ සාධකය මතය.මෙසේ බෙදා වෙන්වන ලිංගිකයෝ නැතහොත් මිනිසුන් විරුද්ධ හෝ සමාන…

අම්මටසිරි නන්දසිරි !

ප්‍රහංසන නළු විජය නන්දසිරි මියගොසින්ය.ඔහු පතමින් සිටි තැනකට යන්නට ලැබේවා! නන්දසිරියන්ගේ සම්භාව්‍ය ගනයේ රඟපෑම් දැක ඇත්තේ ඉතාම අඩු වශයෙනි.මා මනමේ නාට්‍ය හෝ නරඹා නොමැත.එහෙත් මා…

වසන්තය වඩින තුරු

අතු පතර විහිදගත්රූස්ස ගසක් පාමුළ වසන්තය වඩින තුරුමා මඟ බලා සිටියා සුළඟට හසුව රෙබරෝසි මල්සිය දහස් වාරයක්බිම වැටී මියයමින් තිබුණාමිමෝසා පත්‍ර වල කොළ පැහැයමගෙම කඳුළින්…සේදී දියව…

භාවමය රළ නඟන වින්දනීය ගී ඉවුරක ‘සපූ’ සමඟ

නලීන්, ප්‍රියංක සහ දිමුතු ‘තීර්ථය’ වූයේ භාවමය රළ නඟන සංගීතමය ඉවුරක ය.  ගීතය ම ආරම්මණය කරගත් ඉංජිනේරු  මිත්‍රයෝ එහි මීවිත පුරමින් සිටිය හ. මේ කතාව…