Menu Close

Month: July 2016

පොතක් කියවන එක වැරැද්දක් තමයි..!!

ඔයාට ඉක්මණට තරහ යනවනෙමේ අහන්නකො ඉතිංඔහොම නං බැරිවෙයි ඉන්නඅමනාපයෙන් අහක බලංමූණත් මුක්කන් කරං… හරියට බබායිගා නපුරු ආච්චි වගේ ..පොතක් කියවන එක ඒ තරං වරදක්දබෝල බෝල පොඩි…

කාට අහිමි වුණත් සාදු මල් පිපියන් සැමදා…

සිරි කාලකණ්ණි ප්‍රේමය හේතු කොටගෙන විඳින්නට සිදුවන අත්දැකීම් නානාප්‍රකාර ය. සංකීර්ණ ය. උනුනට ඇලුම් කරන යෞවන යෞවනියෝ ප්‍රේමවන්තයෝ වෙති. නමුත් සමහරවිට පෙම්වතුන් තම පෙම්වතිය හැර…

මල් මාලතී ලතා – නොපිපී බලා හිඳී

මල් මාලතී ලතා අඳුරේ මිලාන වී මේ පාළු රාත්‍රියේ නොපිපී බලා හිඳී මල් මාලතී ලතා…. වියෝ වේදනාවෙන් සසැලෙන විරහී හිතකටත්, හුදෙකලාවේ ශාන්තිය අත්විඳින සමාධිගත හදකටත්…

ජාතිවාදියෙක් මි

මේ කියන වචනයක් ගානේ කාට හරි හිත් රිදවීමක් උනොත් නියමිත මාත්‍රාව අනුව ළමා පැනඩෝල් ටිකක් ගන්න. යහපාලන ආණ්ඩුවට බනින එක නම් දැන් මහ කම්මැලි සිද්ධියක්.…

අනූ…

මිදුලේ කෙලවරේ තිබිච්චි අඹ ගහෙන් ඊයේ රෑ වැටිච්චි කොළ කන්දරාව හින්දා මුළු මිදුලම හැඩි වෙලා. මාසෙකින් අතු ගෑවේ නෑ වගේ.  “හැම අවුරුද්දෙම මල් විතරයි. ගෙඩි…

වෙල්ලස්සේ ගීතය සහ පැල්වත්තේ තිත්ත ජීවිත

තීර්ථය ගී රස වින්දන බ්ලොග් පිටුවේ අද දින සාකච්ඡා කෙරෙන්නේ සිංහල ගීත සාහිත්‍යයේ සුවිශේෂී ගීතයකි. රත්න ශ්‍රී විජේසිංහ ගේය පද රචකයාගේ පන්හිඳෙන් ලියැවුණු, ගුණදාස කපුගේ…

පහසුවෙන් ලිනක්ස් පාවිච්චි කරන්න ඉඟි අටක්

මෙන්න 2016! 2008 – 2009 අවුරුදු දෙකේ පැල් බැඳගෙන බ්ලොග් ලිව්ව මම 2015 අවුරුද්දෙත් 2013 අවුරුද්දෙත් මොකුත්ම ලියල නැහැ. 2016ත් නිකංම නාස්ති වෙන්න නොදී ලිනක්ස්…

ගෙදර නිවන

නමුණුකුලෙන් සමුගෙන මම කොළඹ රටේ අදඉගෙනගන්න ආවේ හැම දෙයියන්ටම වැඳහරි ලස්සන ජීවිතයක් පැතුවත් ඒ සඳබලු බල්ලෙක් නෑ අම්මේ පාළුයි මගෙ හද ගෙදර වගේ හඳ පායන්නේ…

ස්තූතියි…

මේ බ්ලොග් එක  ආරම්භ කරලා දැන් අවුරුද්දකට ලගයි. ඒ කාලෙ ඇතුලත මට අවවාද දුන්න, වැරදුන තැන් කියලා දුන්න, හැමදාමත් මාත් එක්ක හිටිය  බ්ලොග් ලියන ම්තුරු…