Menu Close

Month: June 2016

හදේ කොතැනක හෝ තවමත් ඔබ ඉන්නවා

කුමාරදාස සපුතන්ත්‍රි ගීතයට යොදා ගත් ප්‍රේමණීය අත්දැකීම් ගැන කතා කරයි       ඔහු එදා මෙදාතුර ජීවිතේ ලැබූ අත්දැකීම් අපමණය. විශේෂයෙන් යොවුන් වියේදී ලැබූ ප්‍රේමය…

බල්ලන් නැවතත් උඩු බුරමින් සිටී..!

කටකලියා දමා තිබූ බලාගේ කටකලියා ගැලවී ඇත..දැන් ඌ උඩු බුරමින් සිටී.මූ නිකම්ම නිකන් බල්ලෙකු නොවේ.පිස්සු බල්ලෙකි.පිස්සු බල්ලන් බයානකය.පොඩ්ඩ ඇත්නම් වටේ සිටින උන්ගේද හපා කා උන්ද…

දුං (18+)

(http://trips.lakdasun.org/mullegama-to-pitakumbura-through-the-nilgala-forest.htm) හීනියට ඇදපු බටේකින් බිංදුව බිංදුව වැටෙනව.කොච්චර උණුහුමට හැදුනත් අවසානෙ සීතලයි.ඒ හීතල පුංචි බිංදු ජීවිත රසවත් කරනව,නීරස කරනව.හැම එකකම දෙපැත්තැක් තියනව.ඒ දෙපැත්තම කැපෙනව තියුණුවට,ගැඹුරට .මේ…

ජීවිතය තුළින් ජීවිතය සොයා යාම…

                                                            තමන්ගෙ ජීවිතේ තමන්ට හිතෙන විදියට ගත කරන හැම අතින්ම නිදහස් කොල්ලෙක් කෙල්ලෙක් ඔයාට හමු වුණොත් ඔයාල එයා හඳුන්වන්නෙ මොන නමකින්ද.. පිස්සෙක් නැත්තං පිස්සු කෙල්ලෙක්..…

වචන නැති කවියක්….

මල් කැකුලු පීදෙනා ගසකටපෙර දිනක මැරුනු මල් මතකද?නෙලුම් මල් පිරී ගිය විලකටපුන්චි සුදු කුමුදු මල් ඇවැසිද? හඩන්නට වරම් නැති නෙතකටහිනැහෙන්න සිනාවන් කුමටද?නොනිදාම පහන් කල රැයකටසිහිනයක…

අමල් බිසෝ දොර නාරින් මට පිටුපා

අවාරයේ මී අඹ මල් පිපෙන්නටමල් පොහොට්ටු වටකර බිඟු රඟන්නටඉඩෝරයේ මොණර රැඟුම් දකින්නටනුඹ ආවේ නිල් අහසක් තනන්නට හැමදා රෑට හඳ පායන වේලාවේහාවා නොවේ මට කිරිපැණි ගෙන ආවේඅඳුර…

“ඇය” වන්නට කැමති ඔහු සහ “ඔහු” වන්නට කැමති ඇය

“ඇය- ඇත්තටම මට දැනගන්න ඕන හැම දෙයක්ම තියෙන කෙනෙක්ට තියෙන හීන මොන වගේද කියල’..?? ඇය- කියන්න….?? ඔහු- මට මගේ අම්ම වගේ වෙන්න ඕන… ඇය- මොකද්ද…

“අම්මේ දැන් කැම්පස් ඇති වගේ”

කුප්ප හා කුජීත භූගෝලීය ප්‍රදේශයක වාසය කරන්නෙමියයි සිතට හැගේ. බලන් ගියාම හැගෙන්නට දෙයකුත් නැත කුහක නැති එකම තැන පිවිතුරු වනය පමණකි.ඉතින් යන්නට වෙලාවක් නැත.එක්කෝ ගෙදර…

ඒ කාලෙ… හොඳම කාලෙ

ඒ කාලෙ හොඳම කාලෙජීවිතේ… විඳපු කාලෙහොඳම යාළුවොහිටිය කාලෙඑකම බත් පතරස බැලුව කාලෙ…ආකහේ ඉරාගෙනපියෑඹුව කාලෙහේතුවක් නැතුවත්හිනාවුන කාලෙඇහැල ගස් වලමල් පිපුන කාලෙවසන්තය නාවත්තුටින් හිටි කාලෙඋදෑසන රැස්වීමමගෑරිය කාලෙප්‍රින්සිපල් දකිද්දිත්බය හිතුනු…

ඇය යන්න ගියා මැකිලා – විප්‍රලම්භ ශෘංගාරය

ඇය යන්න ගියා මැකිලාවන සිරසක තුරු සෙවණැලි අතරේ ගී ගයමින් හිඳ මා තුරුලේ ඇය යන්න ගියා මැකිලා පිනි කඳුළක් මල් පෙති අග තවරා මීදුම් සළුවෙන්…

අවසාන වතාව | one last time

තවත් අවසාන වතාවකට ‘ඔබේ මුහුණ බැලීමට අවැසි යයි’ මම ඇයට කීවෙමි. ඇය, පළමු මහලේ සිටි මා හා, මැජස්ටික් සිටියේ  තඩි පියානෝවට උඩින් (ඔහුට හොරා) සිනාසුණාය.

•රහසක්

“දළදා හාමුදුරුවනුත් සැතපී සිටි මොහොතක…” නුවර වැවේ වැව රවුමේ හඳ පායපු රෑ දවසක ඇවිද ගියා මම තනියම… සීත සුළං හා මුහු උන දිය රැළි මුමුණන…

තොටියෙකුගේ අහිංසක දොම්නසක සිට විවෘත ආර්ථික ක්‍රම විවේචනයක් හරහා සිරිමාවෝ බණ්ඩාරනායක අහිනන්දනයක් තෙක්

ගී විචාරයක දී ඉහත මැය ඔබ තුළ අති මහත් කුතුහලයක් දනවනු බවට කිසිදු සැකයක් නොමැත. දක්ෂ ගී පද රචකයෙකු අතින් ලියැවෙන ගීතයකට බහු අරුත් දනවන…

මගේ අතේ තිබූ වටිනාම මුදල…

වේලාව රාත්‍රී 8.30 ට පමනය.ස්ථානය කුරුණෑගල පොලීසිය ඉදිරි පිට ඇති කොළඹ බස් නැවතුමයි.ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා දිවෙන ල.ං.ග.ම බස් රථයයි.මා සිටියේ පාපුවරුව අසලම සිටගෙනය.                          …

කතා පොත

අකුරක රහක් නොදනිනවචනෙක පාට නොපෙනෙනසාක්ෂරතා නැතිඅඳබාල ඇස් ඇතිමනස්පුත්තුන් දකිනකසිකබල් කතා පොත ආදරය ජීවිතය ලියවා ඒ දිවිය කියවනලෝකයම තනා අකුරු මත ඇවිදිනසතුට පමණක් ම ඇතිදුකක් නැත්තේ…