Menu Close

Month: May 2016

පුංචි ඇස් දෙක

“ඇයි අද ක්ලාස් එන්නෙ නැද්ද?” පංතියෙ ගේට්ටුව ගාව හිටගෙන හිටපු කල්පගෙන් නිමේෂ ඇහුවෙ නිකමට වගේ. “අහ්..යනව යනව….කවුරු හරි එනකල් හිටියෙ…” නිමේෂගෙ පුංචි ඇස් දෙක එක්ක…

සක්වලක මියැදෙනු එපා

උත්තමයි කී මිනිස් බව ලදසත්තු අණ්ඩජ නර කැලේතවම බිත්තර කටුවලින්හිස් ඔසවලා නැති බව පෙනේ යදම් නොදමා තිබුණාටනිවහල් ය කිව්වත් චින්තනේඅන්ධකාරය පමණි උන් අපදෙදෙන හට එළියක්…

•ආයෙත් එනකල් 2

“සීතල මකන්නට… ප්ලේන්ටියකට හැකිවේද..” හුන්නස්ගිරියේ..නුගේතැන්නට හැරෙන හංදියේ..ඇටකටු පවා හිරිවට්ටනසීතල සුළං  රැළ්..සිහිකලා මටඔබේ උනුහුම..මහමෙරකටත්ටිකක් වැඩියෙන්…

පංසල සහ අසපුව

පොල්ගෙඩි වගේ වැටෙන දාරාණිපාත වැස්සට පාරට අලියෙක් පැන්නත් පේන්නෙ නෑ.දිගට ඇදෙන වාහන පෝලිමේ සුඇඟිල්ල ගහන්න පුලුවන් හිස්තැනෙත් ත්‍රීවීල් බුවෙක් ඇවිත් හොම්බ ඔබා ගන්නව.මාලබේ පාර පිරෙන්න…

•ආයෙත් එනකල්

“ආයෙත් දවසක ආපහු එනකල්… රෑ බස් එකේ දහඅටෙන් එනකොට..” කවුලුවෙන් දුර එපිට පෙනෙන නිම්නයේසියදහසක් එළි අතරපුංචි තරු ඇස් දෙකක් හැංගිලා..ඒත් බැරි නෑ අඳුනගන්න මටඒ බොඳවූ…

මගේ වෙසක්

මේ අවුරුද්දෙ වෙසක් මාසෙ ආරම්බ වෙද්දිම අපේ ජනතාව දැඩි නියං කාලගුනයකින් පීඩාවින්ද..ඒ නියගය අවසන් උනේ දැඩි වර්ශාපතනයක් එක්ක…ඒ  වර්ශාපතනය හිංද අවතැන් වුනු අපේම ජනතාව අති…

සම්මානයෙන් ඔබ්බට නොගිය අපේ ආපදා කළමණාකරනය

මේ සටහන හදිසියේ ලියුවක් බව කරුණාවෙන් සලකන්න. 2004 වසරේදි ඇතිවූ සුනාමියෙන් පසුව ලංකාවේ ආපදා කළමණාකරනය සඳහා අපේම රටේ තොරතුරු තාක්ෂණික ප්‍රවීණයන් විසින් තැනු ලොව රටවල්…

විසල්, මම තනියම

වැහිබින්දු වැටෙන ලා අදුරක,  තනිවෙලා විලෝ පත් සෙවණක,  හිදින විට අතීතේ මතකෙක,  සිහිවෙනව මට නුඹව නිතරම.           ජීවිතේසොදුරුතම යුගයක,  ආදරෙන් අපි ගෙතුව සෙනෙහස,  විසිරිලා ගිහින් දුර…

විජයග්‍රහණ සැමරුම

ජාතිකත්වය කරපින්නා ගත්තවුන්ට යුද්ධය යනු අමුතු වචනයක් නොවන බව මාගේ හැගීමයි….මක්නිසාදයත් ඔවුන් ජාතිකත්වය තුල වෛරය…හිංසනය වපුරන්නන් වන බැවිනි..අප රටේ සිවිල් යුද්ධ අවසන් වී බොහෝ කාලයක්…

•නෑණන්ඩී

“නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි…” ආදරය, සෙනෙහස, ප්‍රේමය… මේ කිනම් වචනයකින් හැඳින්වුවත් මේ අතිශය සංකීර්ණ වූත්, සංවේදීවූත්, කිසිදා කිසිවෙකුට අරුත් පසිඳලීමට…

තීර්ථය වැඩසටහන හඳුන්වාදීමේ රූපවාහිනී සංවාදය – ජාතික රූපවාහිනිය නුග සෙවණ වැඩසටහන

“අපේ පාසල් වියේ, සරසවි කාලයේ ගීතය, සංගීතය කොහොමද අපේ ජීවිතවලට බලපෑම් කළේ, අපි කොහොමද ගීතය වින්දෙ කියල අපි කතාබහ කළා. අපි ගීතය එක්ක ආදරය කළා.…

අවසන් කවිය ද අවසන්ය..

පිහාටුවක මුදු සැහැල්ලුවහිතුමතේ උදුරානරිදෙනවැයි සිතු සිතූ තැන්පිරිමදින විට නුඹනොමදැනුණ වග මුදු බවක්නුඹට නොකීවේ මන්දැයි සිතමි.. නුඹෙන් දුර නික්ම යන්නටඅවැසි වූවද බොහොමයක් විටනොමගියේ මන්දැයිආයෙ ආයෙත් සිතමිසිත…

රාජ්- අවසාන කොටස

පළමු කොටස “ඔය බඩේ රිදිල්ල එච්චර හොඳ එකක් නෙමේ, දොස්තර කෙනෙකුට පෙන්නුවොත් නරකද?” පිටර්,රාජ්ගෙ සගය, හැම වෙලාවෙම සිය උදරය මිරිකගෙන වේදනාවෙන් ඇඹරෙන  රාජ් දිහා බලාගෙන…

සෙම අදින ඩොක්ට

සාමාන්‍යයෙන් රෝහලක් වගේ එකකදී සියළුම දෙනා සහයෝගයෙන් වැඩ කරන්න ඕන. නමුත් එහෙම වෙන වෙලාවල් අඩුයි. විවිධ ශ්‍රේණි අතර තියෙන හිත් නොහොඳකම් විටින් විට මතු වෙනවා.…

ස්නේහයෙන් සිත ගයයි

සොඳුරු යටගියාවකමතකයන් සඟවමින්හද විලේ පිපුණු මල්සීරුවට ගලවමින්රිද්ම් දුන් තැන් සොයානව පැතුම් අතුරමින්ස්නේහයෙන් සිත ගයයිආයෙමත් ආදරෙන්………කඳුළකින් බොඳව ගියයුගය දෙස නොබලමින්ගෙවී ගිය අතීතයසිහිනයක තවරමින්නුඹ වෙන්ව ගිය අයුරුයළි…

පුස්තක ප්‍රේමය හෙවත් කෙල්ල අමතක විමේ කතා වස්තුව…

…එහෙනම් අදට නියමිත දේශනය අවසානයි. ඊළඟ දවසේ අපි කව් සිළුමිණ…                                                                මේ උඹ අර වැඩේට යනවනෙ.. දර්ශන සර් ගෙ ලෙක්චර් එක ඉවර වෙන්න ඔන්න මෙන්න…

බ්ලොග් එකට නිවාඩුවක්..

හිතෙන හිතෙන හැම මගුලමකුරුටු ගාන…                                                          කුරුටු ගාන ඒව අනිත් උනටකියන…..                                                                     කන්ඩ නැතත් ගානක් නැති පාලු මකනමකන….                                                                        බ්ලොගය මගේ ජීවිතයයි සදාරකින…                                                                                                                                                          හැමදෙන හට හරි පණ්ඩිත…

බක් මහේ බක්ස් පාටිය

ඉස්සර බක් මහට එන අලුත් අවුරුදු ගැම්ම දැන් දියාරු වී ගොසිනි.කැවුම් සුවඳ නැත.කොහා පැත්ත පලාතකවත් නැත. එල්ලේ පාරක් ගැසීමට කුඹුරු වැඩ අහවර වූ, අඩක් කැපූ,…

උසස් අධ්‍යාපනයේ සැබෑ අසමානතාව

මේ ලිපියට ප්‍රවිෂ්ඨය පසු ගිය අප්‍රියෙල් 3 වැනි දින රාවය  පත්‍රයේ  ආචාර්ය නිර්මාල් දේවසිරි විසින් මාගේ ඊට කලින් සතියේ පලවූ  ”රාජ්‍ය විශ්ව විද්‍යාල වල ප්‍රමිතිය”…

සතෙන් සතය, රුපියලෙන් රුපියල සහ අම්මා

මිනිස්සුන්ට තමන්ගේ බැඳීම් ශක්තිමත් කරවන එහෙමත් නැත්තම් නැතිවෙලා තිබ්බ බැඳීමක් ඇති කරන ප්‍රාතිහාර්යයන් සිද්ධ වෙනවා. අතීත කාලයේ දවසක්, පුද්ගලයෙක්, සිදුවීමක් එහෙමත් නැත්තම් තැනක් මේ මැජික්…

කහ රෙදිකාරයෝ

සංඝයා වහන්සේලා එහෙම නැත්තන් හාමුදුරුවරු මා දන්නා හා අසා ඇති පරිදි බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෝය,බුද්ධ පුත්‍රයෝය.එසේම මා දන්නා පරිදි බුදුරජාණන් වහන්සේ යනු වෛරය,ක්‍රෝදය,පළිගැනීම පිළිකුලෙන් යුතුව බැහැර…