Menu Close

Month: April 2016

•මිතුදම්

“නොමැත මිතුරන්.. මේ කටුක පොළොව මත…” මිතුදම…තවත් එක් බැඳීමක්බැඳීමට අපහසුදරන්නට අපහසු..නොමැත මිතුරන්අත ඇඟිලි තරමටනොගනිමි ලෙහෙසියෙන්අතැඟිලි’තර තවත් අතැඟිලි..නමුත් සමහර අතැඟිලිහැරයයි මිතුරුදම්..පවසා අපට ගහන්නට අත්පොඩි..තනි අතින්….කොන්දේසි විරහිතවබොහෝ…

•මිතුදම්

“නොමැත මිතුරන්.. මේ කටුක පොළොව මත…” මිතුදම…තවත් එක් බැඳීමක්බැඳීමට අපහසුදරන්නට අපහසු..නොමැත මිතුරන්අත ඇඟිලි තරමටනොගනිමි ලෙහෙසියෙන්අතැඟිලි’තර තවත් අතැඟිලි..නමුත් සමහර අතැඟිලිහැරයයි මිතුරුදම්..පවසා අපට ගහන්නට අත්පොඩි..තනි අතින්….කොන්දේසි විරහිතවබොහෝ…

හා හා ඉතිං පෝළිමට ආව නං.. හිත එපා.. හිත එපා.. අත දෙන්න..අත දෙන්න.. අත.. අත…

                                                                හිත එපා අතයි ඕන කිවම මෙන මොනව හරි හිතයිද මංද… හෙහ්.. කෝමත් අපි එහෙම නෙව වැල්වටාරං වලට දස්සයො.. අපේ රවි තුමා හැලපෙ උන්නහේගෙන් ඇහුව…

රාජ්

රාජ්! ඒ හැමකෙනෙක් ම ඔහුව ආමන්ත්‍රණය කරපු නම.රාජ් කුමරස්වාමි මට මුන ගැහිල අද වෙනකොට වසරක් ගතවෙලා.උප්පතියෙන් දකුණු ඉන්දීය ජාතිකයෙක් වුන රාජ්, වැඩි උස මහත නැති,…

තීර්ථය – වින්දනාත්මක ගී සැඳෑව

සමාජ පරිහානියේ බිහිසුණු බව, දුක්ඛදායක බව, රළු කටුක බව අපි නිරන්තරයෙන් අත්දකිමින් සිටිමු. දින දින අසන්නට දකින්නට ලැබෙන්නේ මනුෂ්‍යත්වය සිඳී ගොස් නොමිනිස්කම් රජයන බවට සාක්ෂ්‍ය…

රේස් පොලේ කේක් කඩේ

මගේ කුස්සි රස්සාව දමල ගහල ආවට පස්සෙ කුස්සියක් පැත්ත පලාතක පස් පාගන්න බැරි උනා. කාලයක් ගියාට පස්සෙ එපාවෙලා තිබ්බ ආසාව ආපහු මතුවෙන්න ගත්ත. අද කියන්න…

Green Spine | හරිත කොදුඇටපෙලේ කථාව

ඔව් කාලෙකින් ලිව්වේ නෑ තමා ඕක ඉතින් පොස්ට් එකක් ලියන්න පටන් ගන්න හැමදාම කියන කථාවනේ.කොහොමද පාඨකය අවුරුදු අවුරුදු ආවා ගියා මන් ඉතින් අවුරුදු ගැන රස…

ආලය නම් වූ අග්නිය – Ashiqi Angar

සංගීතය විශ්ව භාෂාවක්. සප්ත ස්වරයට දේශ සිමා නෑ. සුදු කළු බේද නෑ.. පකිස්තානය කිව්වහම මුලින්ම අපිට මතක් වෙන්නේ බෝම්බ පිපිරෙන රටක්.. හා නැද්ද? හැබැයි ඒ…

අඳුර පැරදවිය හැක්කේ ඔබටමය. Child of the Dark- The Diary of Carolina Maria De Jesus

 “…මම මෙහෙට ආවේ මට අසනීප නිසා උපකාරයක් ඉල්ලන්න. ඔහේ මාව එක එක තැනට යැව්වා. මාත් ගියා. එතැනින් මාව අර ඉස්පිරිතාලෙට යැව්වා. මා ළග තිබුණ එක්කොම…

බිසරු ලියන් මැද මදන තෙදින් යුතු මානණිය

බන්දුල නානායක්කාරවසම්ගේ ගී පද රචනයෙන්ද නවරත්න ගමගේගේ සංගීතයෙන් ද සමන් ජයනාත් ජිනදාසගේ ගායනයෙන්ද හැඩවී ඇති මෙම ගීතය සිංහල ගීත අතර විරල, ශෘංගාර රසය දනවන විශිෂ්ට…

අයියයි නංගියි

මධ්‍යම පලාතේ අපි දන්න රෝහලක ඇති ඉදිකිරීම් වැඩබිමක සේවය කරන නිමල්ගෙ මව මැතකදි මිය ගිය පසුව ඔවුන්ගෙ පියාගේ කුබුරු වැඩ අතරමග නවතින්නෙ උදව්වට තවත් කෙනෙක්…

නාඬන් පුංචි හිරමණේ

නාඬන් පුංචි හිරමණේ ඇවිදින් ඔන්න වසන්තේ මේ රූණු කරේ පොල්වතු බෝමා මට පාඩගම් පබළු අරගෙන පොල් මල් පිපිලා – දොරකඩ අර බලපල්ලා…. රත්න ශ්‍රී විජේසිංහයන්…

ප්‍රියේ නුඹ ම උපනූපන් ජාති හමුවේවා….

එදා අපි උන්නෙ ඉමක් නිමක් නැති ගමනක… ඔයාට මතකද? ඉසව්වක් ගැන නිනව්වක් නැතිව සුක්කානම හැරවුණු අත ඔහේ ඇදී ගිය ඒ සුන්දර දවස් ආයෙ කිසිම දවසක…

ඔසු උයනට සමුදීම ( සාරාර්ත 2)

එදා නතර කරපු තැනිනුයි අද පටන් ගන්නෙ. ඒ කියන්නෙ ඔසු උයනට ගිනි තියපු තැනින්…ඔන්න ඉතින් අපේ කතාව අතරතුර යාලුවෙක් කෑ ගැහුවා මෙන්න ගිනි ගන්නවා කියලා.…

සැළලිහිනියෝ උඹ දන්නෙ නෑ

සැළලිහිනියෝ උඹ දන්නෙ නෑපෙම් හිතක සුවේ හඳුනන්නේ නැහැසාගරය බඳු පෙම් ආදරය දැනුනොත්උඹ කූඩුවී ඉන්නෙ නෑ වෙන කාටවත් හේම නොකියන් හොඳේමං උඹට රහසක් කියන්නම්මං ආදරේ කියන…

ඔබේ ආදරේ වරුසා වැහැලා

‍ෙ ‘‘අපි වැව ළඟට යමු.” මම පවසමි. ‘‘ඔයා නම් හැඟුම් පොදියක්.. ෆැන්ටසි ලෝකයක්…” ඔබ හිනැහෙයි. ගොම්මන අන්ධකාරයට ඇරයුම් කරයි. නිස්කංලක මාවතක් ඔස්සේ රිය සක ඇදී…

•මරණයක සැමරුම

“උඹේ අවුරුද්දෙ පිංකමට..” සබඳ…බක් මහේ දිනක පෙරදා..උඹේ කඳුළැල් සෝ සුසුම් මැද..උඹේ උණුසුම් කරමතින් මමනොඑන ගමනක් ගියෙමි.. වර්ෂයක් ඉක්ම ගොස් ඇත..ඔබ තවම දුකින් යැයි හිතුන හින්දාමමම…

•මරණයක සැමරුම

“උඹේ අවුරුද්දෙ පිංකමට..” සබඳ…බක් මහේ දිනක පෙරදා..උඹේ කඳුළැල් සෝ සුසුම් මැද..උඹේ උණුසුම් කරමතින් මමනොඑන ගමනක් ගියෙමි.. වර්ෂයක් ඉක්ම ගොස් ඇත..ඔබ තවම දුකින් යැයි හිතුන හින්දාමමම…