Menu Close

Month: March 2016

සාරාර්ථ 2013

පායල පායල අන්තිමට අහසටම එපා වෙලා වගේ ඊයෙ හවස හිටපු ගමන් වැස්සක් ඇදහැලුනා. ඉතින්  ඇදට වෙලා කියවන්න හිතාගෙන පොතක් තෝරද්දියි A/L කරන කාලෙ ලියපු සමරු…

වැස්ස

කාලෙකට ඉස්සර බලපු හින්දි චිත්‍රපටයක් අවසන් වෙන්නෙ දීර්ඝ කාලයක් පැවති ඉඩෝරය නිමා කරමින් වැසි වසින අවස්ථාවෙන්. ඒ වෙලාවෙ ජනතාව එලියට බැහැලා වැස්සේ තෙමෙමින් ගීත ගයමින්…

කන්තලේ ලයිට් කණු ගැලවිමේ ව්‍යාපෘතිය!

මෙවර සා.පෙළ විභාගයෙන් කන්තලේ නංගිලා මල්ලිලා ගොඩ දාන්න උදව් දෙන්න හැකි අයියලා අක්කලගෙ උදව් අවශ්‍යව ඇත. ඔබට කරන්න තියෙන්නෙ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වීමට…

මට ඕන මේ වගේ ප්‍රේමයක් ….

සීතලෙන් සීත වුන දවසකඋණුහුමට හාදුවක් පුදදෙනකලුවරින් වැසී ගත අදුරකතරුවක්ව ඈත සිට දිදුලනමයි මලින් පිරී ගිය උයනකමා ලමැද හිස තියා සැතපෙනමට ඕන ප්රෙමයක් කිසිදිනමුලාකර මාව අත්…

කොම්පීතර සිංහලෙන්

පරිගණක එක්ක ගනුදෙනු කරන්න හදන කස්ටියට තියෙන එක අවුලක් තමයි කඩ්ඩ. හැබැයි කඩ්ඩ පොඩ්ඩක් නැතිව සෙල්ලම් දාන්නත් ටිකක් අමාරුයි. හැබැයි පලවෙනි ස්ටෙප් එක විතර දන්නා…

තාමත් තරහද….?

ඔයා තාමත් තරහදමම එදා යන්න නාවට? මොනතරම් ලස්සනද මේ උයනවඩා සිනමා හලකටනොපෙනේවි ඒ කෘතීම අදුර මැදඔයාගේ මූනවත් මට හරියට…. විදුලි පංකාවකින්මතුවෙන වියලි රස්නෙටවඩා මම ආදරෙයිමේ…

පුර පෝය හඳක් ලඟ තරුවකට ඉඩක් නෑ

ගුරු පාරෙ මග දිගට රොබරෝසි වැටෙන්නෑකේතකී පඳුරු පෙර මුණු මුණුව නගන්නෑසුසුම්ලන හිත ගාව සිනා මල් පිපෙන්නෑනුඹ නැතුව ජීවිතේ විදින්නට හිතෙන්නෑ ඉකිබිදින හිත ගාව හිනැහෙන්න ඉඩක්…

ටුක් ටුක්

“ටුක් ටුක්”… ලංකාවේ අපේ කටට හුරුවෙච්චි ඒ අපූරු වචනේ අහපු නැති කෙනෙක් නැති තරම්. දුප්පත් පෝසත් කොයි කාගේත් වාහනේ වෙච්චි ත්‍රී විලරේ ලංකාවේ සංස්කෘතියේ නැතිවම…

ඉදින් සසර තව දුර ඇවිදිමු දේවී….

ඇඟිලි තුඩු අගිස්සෙන් නළල මිරිකාඉතිරි වී තිබු එකම හීනෙත්තුට්ටුවක් ගෙන විකිණුවාඒ වුණත් අදටයි හෙටටයි මිසක්ඇතිද අඩු ගාණෙ සතියකටවත්ඇහෙන නෑහෙන තරමින්යසෝදරාවිය මොනවද  කියන්නී….කුසගින්න ළය මෙළවීරාහුල හඩනකොට…

අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන…

                                                                             අපි දෙන්න වාඩි වෙලා හිටියෙ මූණෙන් මූණ බලාගෙන. බොහොම පටු ඉඩක් තියෙන අවන්හල් මේසෙ උඩින් අත තියාගෙන. ඈ මගෙ මුදුගිල්ලයි සුළැගිල්ලයි පටල පටල මොකක්…