Menu Close

Month: February 2016

2-10

ලිව්වේ මමකිසිත් කිසිදා නොකියවෙනමනෝභාවයට නොවැටහෙනප්‍රශ්න ගැනදැක්කේ මමලෝකයක හොඳඇසක් වැසූ ඇහිපිල්ලමක් යටකිව්වේ මටපෑන නොදන්නා යාළුකම් ගැනදකින තුරු නමක් ගැන වගක් නැතිමූණු හතරක් තාලයක් නැතිව දොරට ගසමින්ගැයුවේ…

සමාවෙනු මැනවි සොඳුරිය.. මුදුව හිමිවූවේ ඇයට…

සෑම හිතකම සියුම් රිදුමක් ඇත කිසිම දවසක නිමාවක් නොදකින මහම මහ සතුටකට පසුවත් එකම එක මොහොතක නැගී ආ හැකි…  සිනා මුහුණට යටින් රන් මුදුවකට හොරෙන්…

බලාගෙනයි පරිස්සමින්. අන්තර්ජාල හොරු හැමතැනම – Internet thieves

තාමත් කීප දෙනෙක්ට හරි අපිව  මතක තියන එක සතුටු වෙන ගමන් ලියන්න උන්නු ලිපිය නම් නෙමේ.. එත් බුකියේ දැකපු පොස්ට් එකක් නිසා ටිකක් ලියන්න හිතුන…

MORASPIRIT SPORTS STAR 2015

කාලයකින් බ්ලොග් පෝස්ට් එකක් ලිව්වේ නැහැ ඒත් මේ වැඩ අස්සේ පොඩි පෝස්ට් එකක් දාන්න හේතුව නම් මාගේ පාඨකයන්ගේන් පොඩි දැනුම් දීමක් කරන්න. උඩින් දාලා තියන…

නෙල්ලි 09 – ඈනුං යන නයිට් කඩ, මහ බඩගින්න සහ පොල්ලතු නයිට් කඩේ කෝපි එක…

                                                                      සුදු පාට නිදිබර නියෝන් එළි වේගෙන් වේගෙන් පහු වෙමින් තිබ්බ. අතරින් පතර නයිට් කඩයක කොළපාට නිල් පාට දිග එළිය පොලු වල එළිය මහ පාරෙ සලකුණු…