Menu Close

Month: January 2016

මං අවජාතකයි!

මං අවජාතකයි! අත් හැර දැමිය හැකිබැඳුමක් ඇල්මක් ඇලුමක්සිතුවිල්ලකවත් නො ඇලෙනසිතකි මා පතා ආකල්ප කාල සිට‍අනන්ත සංසාර ගමනේ… මනුසත් බවඅමනුසත් බවයක්ෂ තිරිසන් බවබැක්ටීරියා-වෛරස-ෆැල්ලස බවමේ සියල්ල පසුකොට…

අවර්ණ…

මරණය නුඹ ඉක්මණින් පැමිණෙන්නේ නම් මා කැමැත්තෙමි මරණයේ මිහිරි ගීතය සවන් අද්දර කොඳුරනවා නම් කැමැත්තෙමි නුඹ පැමිණි කල දෙවරක් නොසිතාම පිළිගන්නෙමි නුඹ තුළට කිඳා බැස…

ලංකාවේ තොරතුරු තාක්ෂණය, සීපා සහ සංවිධාන ගත වීම්

සටහනේ මුලින්ම පැහැදිලිව ලියන්නම්:සීපා හෝ වෙනත් ඕනෑම ක්‍රියාවක් නිසා මෙරටට හානියක් වනවා නම් එයට මා එකඟ නැ! Image: via PriyangaMahasenකව්රු හරි සංවිධාන ගත වෙනවා නම්…

මගේ සිහින පාසල

කලකට පස්සෙයි බ්ලොගේට බැස්සේ…  ජිවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්. එක එක කාලේට සමහර දේවල් වලට ප්‍රමුඛතාවේ දීලා අනිත් දේවල් පොඩ්ඩකට පැත්තකට කරලා තියන්න වෙනවා. පහුගිය…

දහවල දිගු නොවිය යුතුමය..

ඉදින් ප්‍රිය මිතුරම තුරු තරින් නික්මෙන්නරැයක් තිස්සේ නුඹ එළා ලූසේද මිහිදුම් සළුව ගෙනයන්න..  ළදළු හිරු රැස්චපල වන විටසිදුරු වන කයයළිදු පිරි මැදරැයත් එක්කමනැවත එනු මැන..…