Menu Close

තැපෑලයි මමයි

ලංකාවේ තැපැල් සේවය හා මා අතර ඇත්තේ එක්තරා විදියක ජන්මාන්තර වෛරයක් බව මට දැන් දැන් තේරෙන්නට පටන් ගෙන තියෙන්නේ. ලියුම් මාමා ගැන අමිහිරි අත්දැකීම් මගේ පාසල් ජිවිතේ 6 වසර දක්වා දිගු අතීතයක් තියෙනවා. දකුණු පළාතේ ඉපදුනු මම ශිෂ්‍යත්වෙන් පාස් වෙලා කොළඹ ඉස්කෝල දෙක තුනකට ඉල්ලුම් කරලා ගෙදරට වෙලා හිටිය ජොලියේ. අපේ ඉස්කෝලේ 5 වසරෙන් ඉවරයි. ඉතින් 6 වසරට යන්න වෙන ඉස්කෝලයක් ඕන. හොද ලකුණු තිබුන නිසා බය නැතිව

%d bloggers like this: