Menu Close

පොත් ප්‍රදර්ශණයයි මමයි.

හැමෝම පොත් ප්‍රදර්ශණය ගැන ලියන එකේ මමත්  ලියන්න හිතුව ඒ ගැන. මුලින්ම මම ඒකට ගියේ මීට අවුරුදු හත අටකට කලින්. කරුමෙට ගියෙත් අන්තිම දවසේ. හොඳ පණ ගියා. අායිත් නම් අන්තිම දවසේ යන්නේ නැහැ කියන පළවෙනිම පාඩම ගිය පළවෙනිම දවසේ ඉගෙන ගත්තා. ඊට පස්සේ හැම අවුරුද්දෙම  ගියා විතරක් නෙවෙයි සතියට දවස් දෙක තුනක් ගිහිපු අවුරුදුත් තිබුන. හැබැයි ඉතින් ගත්ත පොතක් නම් නෑ. මම නම් ගියේ පොත් ගන්නවට වඩා කාලෙකින්

%d bloggers like this: