Menu Close

Month: July 2015

කැම්පස් සහ පෝය

ඇත්තටම කාලයකින් කථාවක් ලියන්න බැරි වුනා.ඔය ලැබෙන වෙලාවෙන් පොඩි වෙලාවක් සෙට් උනාම ඒ කියාගන්න බැරි දහසක් දේවල් පොඩි පද පේලි දෙක තුනකට දාලා පොස්‍ටුවකට එක්…

•පින්නේ රැයේ

“මල්ලියෙ කොහේ කොතැනක නුඹ සිටිනවද…” “යකෝ මං මෙච්චර නැහීගෙන දඟලන්නෙ තොට හොඳට උගන්නල මිනිහෙක් කරන්න. මේ විදියට නන්නත්තාරෙ ගිහින් කාලකණ්නි වෙන්න වටිනවද උඹට.” “යකෝ මේක…

•කඩයිමක්

“සිය වෙනි පියවර.. ඔබත් සමඟම..” නුහුරු ලොවකට අහඹු ලෙස මාපය තබා යට ගිය දිනේ..ඔබ සමඟ අද ඇවිද විත් ඇතටිකක් දුර මේ රස ලොවේ.. කෙටියි ආ…

•මුල් දින මතක

“අනාගත ගුරුවරුන්.. සිරගතව හිඳියි අද…” හැමතැනම අයියලානමුත් ඒ මල්ලිලාඔවුන්ගේ ගර්ජන,රැවුම් එරවුම් හමුවේබිම බලා සිටිනාඅනාගත ගුරු පැටවු…සර්ලා මෙහෙමද?ටීචර්ලා මෙහෙමද?ඉස්කෝලවල මොවුන්බකතපස් රකිනවද..? පරිප්පු හා සම්බෝලසම්බෝල හා පරිප්පුකලණ…

උඹ එනකම් අපි බලාගෙන ඉන්නවා. #RanaViruMeetup

ඒ 2008 අවුරුද්ද, ගෙදරින් එළියට බැහැලා කොළඹ ආපු මුල්ම කාලේ. උතුරුකරේ ඇවිලිච්චි යුද්ධේ භයානකකම, මිලේච්ඡත්වය කොළඹට විතරක් නෙවෙයි. ලංකාවේ දකුණු කෙළවරටත් කාන්දු වෙලා තිබ්බා. අපේ…