Menu Close

මෙයට වඩා හොඳ මිනිසෙකු වීමට | “Better Man”

හිමවැටෙන රැයක, තට්ට තනියම, කින්ග්ස්බරි හන්දියේ කාමරයේ, ජනේලය අසලදීය.

 

 

මා හට ආදරය කරන්න කෙනෙක් මා වෙත එවන්න

කඩ හැලෙන මහා වැස්සෙන් මා බේරාගෙන

ඇයගේ තුරුලේ විවේක ගැනීමට මට අවශ්‍යයි. 

දෙවියනි,

මට නිමක් නැති ගිම්හානය ලබාදෙන්න.

මට දරුණු ලෙස සීතලට බියවෙමි.

මම මගේ වයසට වඩා මහලු වී ඇති බව හැගේ.


මගේ ආත්මයට ලැජ්ජාව,පසුතැවිල්ල හොඳින් දැනේ.

මම කෙසේ හෝ මෙම වේදනාව අතරින් නැගී සිටිමි.

මම මෙයට වඩා හොඳ මිනිසෙකු වීමට

මට කළහැකි සියලු දේ කරමි.

මගේ ප්‍රතිපත්ති කෙරෙහි සෞම්‍යය ලෙස ක්‍රියා කරන්න.

එය මගේ වරද නොවේ.

මට උගන්වා ඇත්තේ වරදක් කලවිට එය පිළිගන්නා ලෙසටයි.

 

අනෙක් දේවලින් කම් නැත.

සුරදුතයන් මගේ කඳුළු අහුලාගෙන මා මෙතනින් ගෙනයනු ඇත.

මා සිටින්නේ වේදනාවෙනි.


මගේ ආත්මයට ලැජ්ජාව,පසුතැවිල්ල හොඳින් දැනේ.

මම කෙසේ හෝ මෙම වේදනාව අතරින් නැගී සිටිමි.

මම මෙයට වඩා හොඳ මිනිසෙකු වීමට

මට කළහැකි සියලු දේ කරමි.



ඔබට ඔබේ ආදරය  මුණගැසුණු විට,

පවුල , නිවහන කෙරෙහි වඩාත් සමීප වෙයි.

ආදරය සෑම අතකම දිස්වන්නට ගනී.

 

සමහරුන් නැවත ගොඩගත නොහැකිලෙස

ගල් පිරුණු පොලවට ඇදවැටී ඇත.

නමුත් ආදරය සෑම තැනකම ඇත.

 

 

 

%d bloggers like this: