Menu Close

සර්වර් එකේ හොල්මනක්

“මචං උඹ ලිනක්ස් දන්නව නේද?” Image courtesy: pixabay.comටී ෂර්ට් එකක පිටේ FAQ අකුරු තුන තඩියට ප්‍රින්ට් කරවගෙන ඊට යටින් ඔය ප්‍රශ්නෙයි ගැළපෙන උත්තරේකුයි ගහගන්නවා මම හිතුණොත්. 😀 එච්චරටම නිතර දෙවේලේ ඇහෙන ප්‍රශ්නයක් ඕක. සාමාන්‍යයෙන් මගෙන් කවුරුහරි ඔහොම අහන්නෙ ලිනක්ස් සම්බන්ධ උදව්වක් ඕනෙ වුණාම. ඉතින් මේකත් එහෙම කතන්දරයක්… මගේ මිත්‍රයා පරීක්ෂණ මට්ටමින් තමන්ගෙම ලිනක්ස් සර්වර් එකක වෙබ් අඩවියක් හොස්ට් කරලා. ඊට පස්සෙ ඒ වෙබ් අඩවිය පාවිච්චි කරයි කියල හිතන අයට පොඩි ටෙස්ටිං (UAT) රවුමක් දෙකක් කරන්න දීලා අඩුපාඩු…

ඉතිරියත්, තවත් බොහෝ දේත් කියවන්න ශාකුන්තලගේ සටහන් පොත නොවරදවාම බලන්න… (http://blog.shaakunthala.com/) අදහස් උදහස් info [at] shaakunthala.com ලිපිනය වෙත එවන්නත් පුළුවන්.

%d bloggers like this: