Menu Close

ඇස්ට්‍රොනොමි: Astroලන්තය තුන්වන වැඩසටහන.

Astroලන්තය තුන්වන වැඩසටහන 2013 ඔක්තෝම්බර් මස 19වන සෙනසුරාදා පටිගත කෙරුණා. මේ සදහා ඔමිදු, මිලාන්, ප්‍රසාන් සම්බන්ද විය. Astroලන්තය යනු ඇස්ට්‍රොනොමි (astronomy) ගැන ඔබව දැනුවත් කරන්න එන නවතම පොඩ්කාස්ට් එකකි. මෙය young astronomers association මෙම වැඩසටන ඔබවෙත රැගෙන එනු ලැබේ. ඔබේ අදහස් උදහස් වගේම ගැටළු comment එකක් ලෙස යොදන්න.     Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms … Continue reading ඇස්ට්‍රොනොමි: Astroලන්තය තුන්වන වැඩසටහන.

%d bloggers like this: