Menu Close

Techකතා Computer Hardware & Gaming – EP4 (Video) & Audio

Techකතා විසින් අලුතෙන් ගෙන එන පරිගණක hardware හා Gaming ගැන ගෙන එන අලුත්ම වැඩසටහන් මාලාවේ හතරවන වැඩසටහනයි . මෙ මසකට දෙවරක්, සෙනසුරාදා රාත්‍රී 9යෙ සිට සජීවී විකාශනය වේ. මෙය කාලිංග හා අනුෂ ගෙන එයි. අද වැඩසටහන Video පමණක් නොව Audio ලෙසද  හැක. අද අපි අලුත් VGA කාර්ඩ් වගේම විස්තරාත්මකව NVidia shield හ Gaming mice ගැන කතා බහ කරනවා. View Directly in YouTube ගැටළු/අදහස්/උදහස් comment එකක් … Continue reading Techකතා Computer Hardware & Gaming – EP4 (Video) & Audio

%d bloggers like this: