Menu Close

Techකතා Live:156වන වැඩසටහන! (Video)

Techකතා 156වන වැඩසටහන 2013 පෙබරවාරි  1වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, උපුල්, හර්ෂදේව වගේම  අපේ උදව්වට  චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.   [00:06:21] : ඇපල් ජාවා අයින් කරයි. [00:07:03] : Go-daddy ඒකෙන ගත්ත ඩොමේන් එකක් Blogger බ්ලොග් එකකට සම්බන්ධ කරගන්නේ කෙසේද?. [00:08:29] : Techduino වල දැන් තත්වය කෙසේද?. … Continue reading Techකතා Live:156වන වැඩසටහන! (Video)

%d bloggers like this: