Menu Close

Techකතා Live:150වන වැඩසටහන! (Video)

Techකතා 150වන වැඩසටහන 2012 දෙසැම්බර්  21වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික වගේම  අපේ උදව්වට  චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.   [00:00:42] : ටෙක්කතා 150 පාර්ටි එකට මොකද උනේ?. [00:06:08] : Apple එකෙන් ආයේ Google map වලට සහය දක්වයි. [00:06:55] : Apple best app වලට Skype … Continue reading Techකතා Live:150වන වැඩසටහන! (Video)

%d bloggers like this: