Menu Close

Techකතා Live:146 වන වැඩසටහන! (Video)

Techකතා 146වන වැඩසටහන 2012 නොවැම්බර්  9වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික වගේම  අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. [00:02:11] : ටෙක්කතා Arduino වල පළමු වීඩියෝ එක. [00:04:55] : Firefox වලට සුභ උපන්දිනක්. [00:05:19] : Microsoft surface tablet එකේ දෝෂ ගැන විස්තර. … Continue reading Techකතා Live:146 වන වැඩසටහන! (Video)

%d bloggers like this: