Menu Close

Techකතා Live:143 වන වැඩසටහන!

Techකතා 143වන වැඩසටහන 2012 ඔක්තෝම්බර්  19වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා.  කාලිංග, බුද්දික වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. අදත් වෙනදක් මෙන් එක එක ගැටළු නිසා පටිගත කරන ලද video එකක ලබාදීමට හැකියාවක් නැ. ඒ ගැන සමාව ඉල්ලා සිටිනවා. වැඩි විස්තර දැනගන්න වැඩසටහන අහලම බලන්න. Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow … Continue reading Techකතා Live:143 වන වැඩසටහන!

%d bloggers like this: