Menu Close

Month: March 2012

අපෙන් එකෙක්වත් නොදෙමු!

‘ඩෙංගු නැවතත් හිස ඔසවයි’  සියලුම මාධ්‍ය හරහා රට පුරා විශාල ප්‍රචාරයක් දෙන යුගයයි. ඩෙංගු නිසා මරුවාට ගොදුරු වූ සංඛ්‍යාව දවසින් දවස එකතු කරමියන් ඉදිරියට ගෙන…

෴S9 බලවේග දුම්රිය – 100km/h යා හැකි, චීනයෙන් ගෙනා මුල්ම බලවේග දුම්රිය෴

        වසර 2000 දුම්රිය සේවයට වැදගත් වර්ෂයක් සේ සැලකිය හැකිය. ඉන් එක් හේතුවක් වනුයේ මෙරට දුම්රිය මාර්ගයන් සඳහා සුවිශේෂි සේවයක් සලසනු ඇතැයි…

හොඳම දේ කාටද?

ඇගේ වයස අවුරුදු 72යි. අක්‍ෂි ස්නායුවක හට ගත් ආබාධයක් සඳහා කළ යුතු එකම ප්‍රතිකර්මය ශල්‍යකර්මයක් බව වෛද්‍යවරුන් තීරණය කරනවා. ඇයට දරුවෝ 5 දෙනයි. සැත්කමට සියල්ල…

දහම් පාසලක් කුමකටද?

එක්තරා දිනක බැහර ප්‍රදේශයක දහම් පාසලක ‘ශිෂ්‍ය නායක පදක්කම් පැළඳවීමේ නිල උත්සවය’කට සහාගි වීමට සිදු විය. දැනුම් දී තිබූ පරිදි නියමිත වේලාවට ‘දහම් පාසල’ වෙත…