Menu Close

නිර්මලරාජන්ගේ අම්මා…

  ආත්මය මිලානව තිබිණි මම නිමල්ගේ අම්මාට ලියුමක් ලිවීමි “කිසිදාක දැක නැති දයාබර අම්මේ, ඔබ දැක ගන්න එන්නවත් මුන් අපට ඉඩ දෙන්නෑ අම්මාවරුන්වත් මෙහෙ වුන් හඳුනන්නෑ දරුකම කියන දේවත් මේ  කිසි කෙනෙක් දන්නෑ” ඈ හැරෙන තැපෑලෙන්  මා අමතා තිබුණා ය “පුතේ උඹේ අත් අකුරු නිමල්ගෙ අත් අකුරු වගේමයි උඹ බලන්නත් ආසයි” ඇගේ ලිපියෙන් මගේ ආත්මය යළි වරක් විකසිත විය සියලු බැරියර් බිඳගෙන  මම ඈ

%d bloggers like this: