Menu Close

තිත………

අරුත් සුන් වැකියක අවසනනොසිතාම තැබීමි තිත ……තක්සලාවේ ලියූ වැකි වලකිසිදු අගයක් නැතිවමතැබීමි තිත ……
එනමුඳු, මහමෙරක් සේ නුඹට බැඳි පෙමතිතක් තරමට නුඹට දැනුනටකෙලෙස නිමවා තබන්නද තිතනුඹට පමණක් ලියූ කවියට

%d bloggers like this: