Menu Close

Month: August 2011

තිත………

අරුත් සුන් වැකියක අවසනනොසිතාම තැබීමි තිත ……තක්සලාවේ ලියූ වැකි වලකිසිදු අගයක් නැතිවමතැබීමි තිත …… එනමුඳු, මහමෙරක් සේ නුඹට බැඳි පෙමතිතක් තරමට නුඹට දැනුනටකෙලෙස නිමවා තබන්නද…