Menu Close

මුදවාගැනීමේ මහා මෙහෙයුම සහ තවත් මෙහෙයුමක්

මම නිහඬව හිටපු කාලේ කරදර වුණා කියල මම කිව්වනෙ මගෙ ඕවර්හීට් වෙච්ච බ්ලොග් පෝස්ට් එකෙන්… මේ ඒ කරදර වලින් එකක් තමා. අවදානම් ඇක්ස්පැරිමන්ට් කරන්න ගිහිං මගේ ලැප්ටොප් එකේ හාඩ් ඩිස්ක් එකට තවත් වරක් කෙළැ වී ගියා. කොහොම කොහොම හරි මේකට විසඳුම මතක් වුණා ටිකක් වෙලා ගිහින්. ඒ තමා Testdisk කියන අපූරු මෘදුකාංගය. —
මගේ හාඩ් ඩිස්ක් එකේ /home partition එක පත සයිස් එකක්. ගිගාබයිට් අසූවක් අනූවක් විතර ඇති. /home සඳහා අතිවිශාල ඉඩක් වෙන් කරන එක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි කියල මම තේරුම් ගත්තෙත් මේ සිද්ධියෙන්. මේකෙ ප්‍රමාණය…

ඉතිරියත්, තවත් බොහෝ දේත් කියවන්න ශාකුන්තලගේ සටහන් පොත නොවරදවාම බලන්න… (http://blog.shaakunthala.com/) අදහස් උදහස් info [at] shaakunthala.com ලිපිනය වෙත එවන්නත් පුළුවන්.

%d bloggers like this: