Menu Close

Gammu එක්ක මොබයිල් වැඩ කිඩ | SMS කෙළිය

ආ……..යිබෝ………ං……..! අර…. ශාකුන්තල කියල එකෙක් හිටියෙ… අන්න ඒකා නින්දෙන් නැගිටලා ඇවිත් තමා මේක ලියන්නෙ… බ්ලොග් සීන් එකෙන් පොඩ්ඩක් විතර ඈත් වෙලා ඉඳලා කස්ටියට මාව අමතක වෙන්න ගිහිනුත් ඇති… තවත් නිශ්ශබ්දව හිටියොත් සින්ඩියෙන් නිළ වශයෙන්ම මාව පන්නන්න ඉතිරි වෙලා තියෙන්නෙ තවත් දවස් හතරක් නිසා මොකක් හරි තේරුමක් ඇති දෙයක් සටහන් කරල යන්න තමා මේ පැත්තෙ ආපහු ආවේ. 😀 මේ බ්ලොග් එක නිතර කියවන අය දන්නවනේ මම ලියන තාක්ෂණික ලිපි වලින් අති බහුතරය ලියැවෙන්නෙ මගේ අත්දැකීම් අනුසාරයෙන් බව. කොපි පේස්ට් නෑ……

ඉතිරියත්, තවත් බොහෝ දේත් කියවන්න ශාකුන්තලගේ සටහන් පොත නොවරදවාම බලන්න… (http://blog.shaakunthala.com/) අදහස් උදහස් info [at] shaakunthala.com ලිපිනය වෙත එවන්නත් පුළුවන්.

%d bloggers like this: