Menu Close

නයිට් ක්ලබ් එකේ…

මට මෑතකදි පොඩි පහේ චාන්ස් එකක් සෙට් වුණා අපහු වතාවක් GTA Vice City සෙල්ලම් කරන්න. ඒ අතරෙදි මාර සිරා දෙයක් දකින්න ලැබුණා. ඉතිං ඒකත් ඔන්න ඔහෙ දානව බ්ලොග් එකේ……………. මේ කියන නගරේ තියෙනවා Malibu Club කියලා මාර සිරා නයිට් ක්ලබ් එකක් නොහොත් රාත්තිරි සමාජ ශාලාවක්. හැබැයි මේකේ නං මහ ගිනි දවාලෙත් තැටිජොකී පාටි තියෙනවා… 😀 ඉතිං පොඩි පහේ වැඩකට සෙට් වෙලා ඉන්න අතරෙ මේක ඇතුලටත් රිංගුවා මම. මෙන්න වැඩක්…! O_o පිංතූර වලින්ම බලන්ට මරු දෙයක්……. (පිංතූර පැහැදිලිව බලන්න පිංතූරෙ ක්ලික් කරන්න) මේකෙ වමේ සිට…

ඉතිරියත්, තවත් බොහෝ දේත් කියවන්න ශාකුන්තලගේ සටහන් පොත නොවරදවාම බලන්න… (http://blog.shaakunthala.com/) අදහස් උදහස් info [at] shaakunthala.com ලිපිනය වෙත එවන්නත් පුළුවන්.

%d bloggers like this: