Menu Close

අනං මනං… 2010 ජනවාරි, පෙබරවාරි…

මගේ අහවල් කාව්‍යකරණය ගැන ලිව්වට පස්සෙ ගොඩක් දවසකින් මේ පැත්තෙ එන්න බැරි වුණා. මාර්තු අවසාන වෙන්න කලියෙන්වත් මොනව හරි නොලිව්වොත් සිංහල බ්ලොග් කියවනයෙන් මාත් විසික් වෙයි එළියට. කොත්තුවෙන් නම් තාම දොට්ට දාලා නෑ.. 🙂
(මාස තුනක් ඇතුළත නොලිව්වොත් සිංහල බ්ලොග් කියවනයෙන් එළියට… 😐 මාස දෙකක් ඇතුළත නොලිව්වොත් කොත්තුවෙන් එළියට…. 😐 ) මට මතකයි 2009 අවුරුද්දෙත් බ්ලොග් ලිවිල්ල පටන් ගත්තෙ ටික දවසක නිහැඬියාවකට පසුව. සුපුරුදු පරිදි තාක්ෂණික සටහනක් ලියන්න අවශ්‍ය කරන වස්තු බීජයක් ලැබුණෙත් නෑ. පහුගිය දවස් වල මට එක එක…

ඉතිරියත්, තවත් බොහෝ දේත් කියවන්න ශාකුන්තලගේ සටහන් පොත නොවරදවාම බලන්න… (http://blog.shaakunthala.com/) අදහස් උදහස් info [at] shaakunthala.com ලිපිනය වෙත එවන්නත් පුළුවන්.

%d bloggers like this: