Menu Close

ව්‍යාවසාදනය – bash කාව්‍යකරණයේ අත්ගුණය

කාව්‍යකරණයක් ගැන නොවැ මං කියල තියෙන්නේ… කලා රසයෙන් යුත් කවි දෙපදක් රස විඳින්න හිතාගෙන මේ පැත්තෙ ආපු අයගෙන් මුලින්ම මං සමාව අයදිනවා… නෝනාවරුනි, මහත්වරුනි…. ඔබේ බලාපොරොත්තු කඩවෙනවා. 🙂 පරිගණක ක්‍රමලේඛණයට අධික ඇල්මක් දක්වන නිසා ඒක මට දැනෙන්නෙ කාව්‍ය රචනයක් වගේ…. මම දන්නෙ නෑ අනිත් අයටත් එහෙමද කියල. එදිනෙදා ඇති වෙන ලොකු – පොඩි ගැටළුවකදි ශිල්ප දාලා program කෑල්ලක් අටවගන්න එක පරිගණකත් එක්ක ගෙවෙන මගේ ජීවිතේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. ඇත්තෙන්ම මම පරිගණක ක්‍රමලේඛණයේ අපූර්වත්වය විඳින්න පුරුදු වෙලා තියෙනව…

ඉතිරියත්, තවත් බොහෝ දේත් කියවන්න ශාකුන්තලගේ සටහන් පොත නොවරදවාම බලන්න… (http://blog.shaakunthala.com/) අදහස් උදහස් info [at] shaakunthala.com ලිපිනය වෙත එවන්නත් පුළුවන්.

%d bloggers like this: