Menu Close

Hacker ප්‍රහාරයක්…?

වෙබ් අඩවියක් පරිපාලනය කරනවා (website administration) කියන්නෙත් හරියට නැවක කපිතන් තනතුරේ ඉන්නව වගේ වැඩක්. හැම දෙයක් ගැන ම හැම ආකාරයකින් ම විමසිල්ලෙන් ඉන්න ඕනේ. ඇතුළතින් – පිටතින් දෙපැත්තෙන්ම එන සතුරු ප්‍රහාර වලට මුහුණදෙන්න ඕනේ… අන්තර්ගතය ගැන බලන්න ඕනේ… සෙවුම් යන්ත්‍රත් එක්ක තියෙන පළහිළව් විසඳන්නත් ඕනේ….
වෙබ් අඩවියෙ ප්‍රතිපත්තිත් (policies) එක්ක මේ වැඩ රාජකාරි ප්‍රමාණය  අඩු වැඩි වෙන්නත් පුළුවන්. හරි…. එමුකො මාතෘකාවට. මගේ පරිපාලනය යටතෙ තියෙන එක වෙබ් අඩවියක් මෑතකදි හදිසියෙම අකර්මණ්‍ය වුණා. වෙබ්…

ඉතිරියත්, තවත් බොහෝ දේත් කියවන්න ශාකුන්තලගේ සටහන් පොත නොවරදවාම බලන්න… (http://blog.shaakunthala.com/) අදහස් උදහස් info [at] shaakunthala.com ලිපිනය වෙත එවන්නත් පුළුවන්.

%d bloggers like this: