Menu Close

මෝරුන් ලවා සිංදු බෑම

අද කියන්න යන්නේ තාක්ෂණය හා සංගීතය සම්බන්ධ කාරණයක්. මගේ දෛනික අත්දැකීම් අතරට එකතු වෙන තවත් එක අත්දැකීමක්. බළලුන් ලවා කොස් ඇට බෑවීම ට ආදේශකයක් හොයන අය මේ ලිපිය කියවන්නෙ නැතුව මගේ Flickr සේයා දහර පැත්තේ ගිහින් බලන්න. 😀 තාක්ෂණික දේවල් කියවන්න අකමැති නම් සටහනේ අන්තිමේ ඇති දෙසවනට හා දෙනුවනට රසවිඳින්න යමක්. තාක්ෂණික මාතෘකා අප්පිරියා වගේ නම් මඟැහරල ඔහොමම යන්න පහළට. පොප්, රෙගේ සහ හිපොප් අහන්න ටියුන් වෙලා තිබුණු මගේ කන් දෙක රොක් සංගීතයට ටියුන් වෙන්න පටන් ගත්තේ එක්තරා තහනම් වෙළඳ දැන්වීමක තිබුණු සිංහල රොක් සිංදුවක්…

ඉතිරියත්, තවත් බොහෝ දේත් කියවන්න ශාකුන්තලගේ සටහන් පොත නොවරදවාම බලන්න… (http://blog.shaakunthala.com/) අදහස් උදහස් info [at] shaakunthala.com ලිපිනය වෙත එවන්නත් පුළුවන්.

%d bloggers like this: