Menu Close

හොඳම බ්ලොග් අඩවිය ලෙස සම්මානයට පාත්‍ර වූ වගයි෴

කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරන ලද “අසෙනිය කුසුම” සාහිත්‍ය උත්සවයේ එක් ඉසව්වක් වූ, ප්‍රථම වරට පවත්වන ලද සිංහල බ්ලොග්කරණ තරඟාවලියේදී ශාකුන්තලගේ සටහන් පොත හොඳම බ්ලොග් අඩවිය ලෙස සම්මානයට පාත්‍ර වූ බව හිතවත් පාඨක ඔබ වෙත දැනුම් දෙන්නේ හද පිරි නිහතමානී සොම්නසිනි. අසෙනිය කුසුම සාහිත්‍ය කලා උළෙල කොළඹ රාජකීය විද්‍යාලයේ නව රඟහලේ දී පසු ගිය නොවැම්බර් 27 වන සිකුරාදා උත්සවාකාරයෙන් පැවැත්විණ. මේ පිළිබඳව බ්ලොග් සටහනක් තැබීමට මෙතරම් ප්‍රමාද වූයේ සරසවි අධ්‍යයන කටයුතු වලට අදාළ…

ඉතිරියත්, තවත් බොහෝ දේත් කියවන්න ශාකුන්තලගේ සටහන් පොත නොවරදවාම බලන්න… (http://blog.shaakunthala.com/) අදහස් උදහස් info [at] shaakunthala.com ලිපිනය වෙත එවන්නත් පුළුවන්.

%d bloggers like this: