Menu Close

අළුත් අළුත් ලිනක්ස්

මම දැනට මගේ ලැප්ටොප් පරිගණකයේ මෙහෙයම් පද්ධති තුනක් පාවිච්චි කරනවා. ඒ Ubuntu, Fedora සහ Debian. සාමාන්‍ය පාවිච්චියට Ubuntu ත්, පරිගණක ජාලකරණය/ Virtualization පිළිබඳ යම් යම් දෑ අත්හදා බලන්න Fedora සහ Debian පද්ධතිත් පාවිච්චි කරනවා. GUI නැතුව කට්ට කළුවරේ ඇඩ්වෙන්චර් සෙල්ලම් වලට Debian.. 😛 ඉතින් මෑතකදි නිකුත් වුණු අළුත් ලිනක්ස් සංස්කරණ ගැන යමක් ලියන්නයි මේ සටහන. Karmic Koala නම් බැලු බැල්මටම ‘මොඩ්’ ගතියක් තියෙනවා. කිහිප දවසකට පෙර, මම ඉංග්‍රීසි බසින් ලියන බ්ලොග් අඩවියේ මේ ගැන යම් සඳහනක් කළා. Karmic Koala…

ඉතිරියත්, තවත් බොහෝ දේත් කියවන්න ශාකුන්තලගේ සටහන් පොත නොවරදවාම බලන්න… (http://blog.shaakunthala.com/) අදහස් උදහස් info [at] shaakunthala.com ලිපිනය වෙත එවන්නත් පුළුවන්.

%d bloggers like this: