Menu Close

මූල කේත ආකාරයෙන් බෙදා හැරෙන මෘදුකාංග ස්ථාපනය

අදත් ඉතින් සිරිත් පරිදිම ලිනක්ස් තමා. මේ ලියමන ලිවිල්ලෙන් මට කිසිදු ලාභ ප්‍රයෝජනයක් නෑ… හුදී සිංහල ජන සමාජයේ යහපත සහ පහසුව තකා සටහන් කරනවා. ශාකුන්තලගේ සටහන් පොත කියවන අයටයි වාසිය. 🙂 ලිනක්ස් වලට නවක අය වෙනුවෙන් අද කියලා දෙන්නේ මූල කේත (source code) ආකාරයෙන් බෙදා හැරෙන මෘදුකාංග ස්ථාපනය කරන ආකාරය ගැන. මේ සටහන ලියන්න මෑතකදි මගේ එක බ්ලොග් සටහනකට ලැබුණු ප්‍රතිචාරයකුත් බොහෝ දුරට හේතු වුණා කියන්න පුළුවනි. මේ ලියමන ටිකක් අමාරුකාර ලියවිල්ලක්. මේ කාරණාව මේ විධියට තනි ලියමනකින් පැහැදිලි කරන්න අමාරුයි. අනෙක එක එක…

ඉතිරියත්, තවත් බොහෝ දේත් කියවන්න ශාකුන්තලගේ සටහන් පොත නොවරදවාම බලන්න… (http://blog.shaakunthala.com/) අදහස් උදහස් info [at] shaakunthala.com ලිපිනය වෙත එවන්නත් පුළුවන්.

%d bloggers like this: