Menu Close

කැපූ කෙස්ස ගැන රස කතා

දිගින් දිගටම ලිනක්ස් ගැනයි අරකයි මේකයි කියවලා කස්ටියට එපා වෙලත් ඇතිනේ…. ඉඳ හිට දවසකවත් පොඩි ආතල් එකක් තියෙන්න එපායැ; නැද්ද මං අහන්නෙ? 😉 මම කාලයක් කොණ්ඩේ වවාගෙන හිටියනේ… රොක් \m/ හෙවි මෙටල් ශෛලිය සහ සංගීතය ගැන තියෙන අසීමිත උණත් එක හේතුවක් තමා… (*) . ඒ දවස් වල බස් එකේ යද්දි මාරු කාසි නැති වෙලාවට කොන්දොස්තර පූසා වගේ, රුපියල් හයේ දුර යන්න පණහෙ නෝට්ටුවක් දික් කළත් අනම් මනම් ලොකු ටෝක් නැතුව හරියට ගානට ඉතුරු දෙනවා. >:) මේ ලියමන මම නිකං විහිළුවට වගේ වෙච්ච පොරොන්දුවක්. මේ වගේ තව සිද්ධි කීපයක්ම තියෙනවා…

ඉතිරියත්, තවත් බොහෝ දේත් කියවන්න ශාකුන්තලගේ සටහන් පොත නොවරදවාම බලන්න… (http://blog.shaakunthala.com/) අදහස් උදහස් info [at] shaakunthala.com ලිපිනය වෙත එවන්නත් පුළුවන්.

%d bloggers like this: