විමර්ශනයකට පෙනී සිටීම මඟ හැරි ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට දැනුම් දී තිබෙනවා. ඒ, පසුගියදා හම්බන්තොටදී…
Three years ago, the villagers of Mullikulam in the Mannar district left behind their brick homes with water, toilets and beds to camp out in…
“කම්බා හොරු” යන වචනයේ නියම තේරුම මා අසා ඇති ආකාරයට නම් මෙසේය. එනම් මේ වර්ගයේ හොරු, ‘කම්බාව’ හෙවත් කෙනෙක් හැඳ ගෙන ඉන්නා ඇඳිවත පවා හොරකම්…
An endemic tree very common in upper montane zone from 1500 to 2500 m elevations.
Today we are going to talk about a wonderful polar bear! Canadian photographer Dennis Faust took these fantastic photos. This funny polar bear was captured…
ලයිමා ෆාලිඩා නම් කට්ටඩි ගැහැනියක හා මව විසින් දෙල්ගොඩ ප්‍රදේශයේ ෆාතිමා රිෆ්කා නම් නව හැවිරිදි දැරියකට පැය පහක් පුරා වේවැල් පහර දී ඝාතනය කර තිබෙනවා.…
ප්‍රිමියර් තරගයක් ක්‍රීඩා කළ ලාබාලතම ක්‍රිකට් ක්‍රීඩිකාව බවට ශ්‍රී ලාංකික දියණියක් පත්ව තිබෙනවා. ඒ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ Beaconhills විද්‍යාලයේ සමාජ මාධ්‍ය මගින් අනාවරණය කර තිබෙනවා. ලිමන්සා…
This photo was taken on December 31, 2012, in Katharagama, Southern, LK, using a Canon IXUS 210. Click for the full-size picture. Sri Lanka Transport…
ඩොලර් 8.99ක් වටිනා සන්ලස් සී (Sunless Sea) ගේම් එක මේ දවස්වල එපික් ස්ටෝරුවේ නොමිලේ දෙනවා. මෙහිදී මනකල්පිත පෘථිවි පෘෂ්ඨයට යටින් ඇති, හිරු එලිය නොවැටෙන විශාල…
යාපනෙ නෙමෙයි කොහෙවත් යන්න හොද නැති මහ නපුරු කාලයක් නෙව මේක. ඒත් අපි ගියා නෙව. අපි යන්න හිතුවේ කෝච්චියේ. රෑ නවහමාරට තියෙනවා යාපනේ කෝච්චියක්. අපි…
ලෝකයේ භයානකම එක්දින සහ විස්සයි විස්ස පිතිකරුවා ලෙස සැලකෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ අන්ඩ්‍රේ රසල්ට ද කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වෙනවා. පෙබරවාරි මුල්…
කොදෙව් සංචාරයට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකුට කොවිඩ් ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම එරටට ගොඩබැසීමෙන් පසු සිදුකළ…
චින්තනය හා තුන්සේකරයෝඅසූවේ දශකයේ අගභාගයේ තමයි ජාතික චින්තනය කියන වචන ව්‍යවහාරයට පැමිණියේ. ඒ 1986 නොවැම්බරයේ හරි දෙසැම්බරයේ හරි ගුණදාස අමරසේකර දිවයිනට ලියූ ලිපියකින් හා රත්නපුරයේ…
සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි. *රවීන්ද්‍ර රන්දෙණිය, සංගීතා වීරරත්න, හේමාල් රණසිංහ, ලාල් වීරසිංහ, දර්ෂන් ත්‍යාගරාජා, ලොස්ලියා මරියනේෂන් ආදී ශ්‍රී ලාංකික නළු නිළියන් විවිධ භාෂාවන්ට යටත්ව…
මේ ආන්ඩුව බලයට පත්වන්නේ පසුගිය පස් වසරේ පැවති මෙලෝ රහක් නැති ආන්ඩුව නිසාය. එම ආන්ඩුවේ අසාර්ථකත්වය වඩ වඩාත් ඉස්මතු වූයේ, වෝනින් 96 ක් පැමිනිලාත්…
Photo courtesy of ABC News Sri Lanka, although facing challenges related to vaccination coordination, has started vaccinating the public. As misinformation can be a serious…
ලෝකය වෙනස් වේ. එය පොදු ධර්මතාවයකි. මුදල්ද ඊට යටත්ය. ස්ථාන දෙකක ඇති භාණ්ඩ දෙකක් හුවමාරු කර ගැනීම අතීතයේ සිදු විය. ලංකාවේ වුවද වැදී ජනතාවට අවශ්‍ය…
Rather uncommon winter migrant to forests, ravines and well -wooded gardens in the mid hills and above, arriving in October to November and leaving back…
February 28, 2021 admin Life Scienceලයිමා ෆාලිඩා නම් කට්ටඩි ගැහැනියක හා මව විසින් දෙල්ගොඩ ප්‍රදේශයේ ෆාතිමා රිෆ්කා නම් නව හැවිරිදි දැරියකට පැය පහක් පුරා වේවැල් පහර දී ඝාතනය…
February 28, 2021 admin English HealthWe talked to a person who had offered Rs. 5,000 (approximately 26 US dollars) to obtain the Oxford AstraZeneca vaccine that is administered…
ඇයට පෙනෙනසේ කාමරයෙන් එළියට එන්නට සිතුණත් ඔහු එසේ කළේ නැත. බරාඳයට යාබද කාමරය තුළට වී, ධනුෂ්ක එළියේ සිදු වෙනදේ හොඳහැටි අසා- දැනගත්තේය. ඔහු මාලතීව දුටුවේ…
February 28, 2021 admin Healthඅජිත් පැරකුම් ජයසිංහශ්‍රී ලංකා රජය කොවිඩ්-19 එන්නත මහජනතාවට ලබාදෙන ආකාරය රජය ගැන බලාපොරොත්තු සුන්කරනසුලු තත්වයකි. ඒ වෙනුවෙන් පැහැදිලි ප්‍රතිපත්තියක් නැත. එවැනි ප්‍රතිපත්තියක් තිබේ…
සිතිජය සීමාවේ ගිනිබෝලයක්සේ දිලෙන සැන්දෑ හිරු සිය චණ්ඩ රශ්මී කදම්බයෙන් මිහිකත දවාලූ වෙහෙස දුරලන්නට අවරගිර අහසෙන් බැස සයුරේ ගිලී සැතපෙන්නට ආසන්න වෙමින් ඇත. මලානික කහ…
දැන් මේක කරපු නූගත් ගැහැණිය පොලිසියෙන් අල්ලලාලු. ඒ මොකෝ? මම ඉල්ලා සිටිනවා වහාම ඒ ගැහැණිය නිදහස් කරන්න. අමනුෂ්‍ය බලවේගයක් කියපු නිසානේ ඒ කාන්තාව ඒක කලේ…
ඒ තනිකමෙහි මා වෙළිලාමලේ සකුරාඑදා සවනට ඇසුණු මුණු මුණු මිතුරුඑකක්වත් නැත!වැළඳ අප හිනැහුණු අයුරුමිරිඟුවක්වත් නැත! සුබපැතුම් ආ හසුන්පනම් බිල් විතරක්දදුරකතන හඬ පවාඋපදෙස්ම විතරක්දතවම මල් පිපෙනවදඇවිද…
මිය ගිය පසු මතු භවයෙදි හොඳින් කථා කරන්න පුලුවන් වෙන්න රත්තරන් දිවක් සවි කිරීම රත්තරන් අදහසක් ලෙස සැලකූ පැරණි ඊජිප්තුවේ සිටි මෑතකදී කළ කැණීමකින් හෙළිවී…
අහසකට බැරි නිසා තනිවෙන්නසහසකට වැඩිය තරු දිලිහෙන්නපහසකට බැඳි සෙනෙහෙ මියයන්නමේ රිදුම් අවසරයි ගෙනයන්න උදාවක උදාගිර නැවතෙන්න ගමන දුර බැරිය තව නවතින්න මතක ඉඟි එලා යමි…
A few years ago, the Indian Minister of Home Affairs Amit Shah, who also served as the President of the Bharatiya Janatha Party (BJP) from…
In 1996 Sri Lanka won the Cricket World Cup. The internet was in its infancy at the time. ‘Social media’ wasn’t a household term.…
10 වෙනි කොටස ඉවර වුනේ මෙහෙම “ඇලෙන්ඩි ගැන මොනවත් හොයා ගත්තද තාත්තෙ?” “මම හිතන්නෙ ඇලෙන්ඩි ඉන්න තැන මම දන්නවා… බලමුකො..” “අහ්.. කොහොමද හොයා ගත්තෙ..?” පුදුමයට…